ඒක තමයි මිත්‍රයා කිව්වෙ මෙහෙම
සමහර දේවල් අපිට තේරුම් යන්නෙ පරිනත වෙද්දි. මගෙ වයස 33 ක් නේ දැන්. 32 දි වගේ තමයි ඕක තේරුම් ගියේ. ඔබට අනිවාර්යයෙන්ම මට වඩා වයස ඇති.
ලංකාවේ අපි පොඩි උන්ට බැනලා හැදුවේ ඉස්සරහට උනත් මේ රටේ මිනිස්සුන්ගේ දුක තේරෙන වෛද්‍යයවරු බිහිවෙන්න ඕනේ නිසා. ගිය බ්‍රහස්පතින්දා ඩිම්බ කෝශ පිලිකාවක් තියෙන ලෙඩෙකුට මම කිව්වා මේ ඉරිදා ඇඩ්මිට් වෙන්න ඕනේ අඟහරුවාදා ඔපරේශන් කරන්න, ඇඩ්මිට් නොවුනොත් බලාගන්නම්කෝ කියලා. ඒ ඒ මනුස්සයට හොඳක් කරන්න සහ ලෙඩේ ගැන ලොකු අවබෝදයක් නැති අහිංසක මනුස්සයෙක් නිසා.
ලංකාවේ මිනිස්සුන්ට දාන තග UK, Ausi වල මිනිස්සුන්ට දාන්න බෑ කියලා මම දන්නවා. උන් බෑ කිව්වොත් "අනේ උඹ ඕනේ මගුලක් කර ගනින් කියලා" ok my dear, as you wish කියලා ශේප් වෙන්න ඕනේ කියලා මම දන්නවා. මට ඒක අදාලත් නෑ මොකද ඒ රටේ මිනිස්සු මට ඉගෙනගන්න බදු ගෙව්වේ නැහැනේ.
case eka mekai, uba therum gaththa nam banina eka honda naha kiyala,
anna ea molenma ithuru tikath kalpana karala balanna ona, banapu ewun ubata call karala kiwwa paliyata banina eka nemei hari kramaya kiyana eka.
ee kotasa therum ganna ubata IQ eka madi una.
oya widihata mind eka abuse karapuwahama oke consequences thiyenawa ubata calculate karanna bari. unuth unge lamainta pawaa baninna gannawa. banina eka thamai hari kramaya kiyala ung believe karanna gannawa.
hama magulakatama banina eka wisanduma kiyala hithanna gannawa. ubath banum ahala athi ona tharam.
eeth thawa poddak kalpana karala ithuru tikath therum ganin. ewata alternative krama ona tharam thiyenawa. banina eke hari waradda judge karanna tharam umbata experience madi. wachana wala adeenawa therum ganna sahenna kal yanawa samaharunta. samaharu ewa waradiyata calculate karagena eka hari kiyala hithagena jeewath wenawa. ehema una paliyata eka hari wenneth naha waradi wenneth naha.
anik thawa deyak, ubata yamkisi dekata kenthi yanawanam, eka ea "yamkisi deya" nemei hethuwa.. kenthi yana ubai hethuwa. (uba banina eka nawaththapu nisa - me kathawa oya prashneta adala naha )
ube kramaya wenas karaganin alternative kramayak hoyagena, eetapasse ubata call karala banapan banala hadapan kiyapu untath call karala puluwannam kiyapan, naha banina eka nemei mekata wisanduma mama ekata wena kramayak hoyagaththa. oyalath minissunta banina eka nawaththanna kiyala - anna ehemai me rata wenas karanna puluwan! ea aramunath oluwe thiyagena wada karanam api hamotama hondai.
meka medical field ekata witharak adala deyak nemei...
kohomath meka ibeema hadenakan balan inna baha. api apima ekathu wela goda daanna ona deyak