2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපිත් ගුටිකන සීන් එකක් තියෙන්නේ මේ හුත්තිගේ පුතාලා හින්ද
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,958
    14,042
    113

    සනත් අවුට් උනාම හිතට පට්ටම අවුල්,සනා කියන්නෙ වීරයෙක් බන්.සනා අපෙ පුන්චි කාලෙ ලස්සන කල වීරයෙක්.සනා නැති උන දවසක ඇඩෙයි මට නම්.දැන් ඉන්න ටික් ටොක් පොන්නයො වගෙ නෙමෙ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    මුකුත් කියලා වැඩක් නෑ අපි හැදෙන්නේ නෑ එයාලා හදෙන්නෙත් නෑ. අර කට්ටිය කිව්වා වගේ අපි සෙමි යන්න කොහොමත් සුදුසු නෑ. පස්ටර්ට පරාජයේ වගකීමත් බාරගන්න කියන්න තියෙන්නේ. බොන් අගේන් මඟුල් ලංකාවේ ක්‍රිකට්වලින් අයින් කරන්න වෙයි හොඳක් වෙන්න නම්. දක්ෂයෝ නම් team එකේ තැනක් ආවට කමක් නෑ මොන born again වුණත්. ඒත් team එකේ මොකක් හරි අවුලක් තියෙනවා වගේ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,958
    14,042
    113
    මැතිව්ස් තමයි අන්තිම රියල් ක්‍රිකටර්,උගෙන් පස්සෙ සිරා ඩයල් එකක් ආවෙ නැ.ටික් ටොක් පොන්නයො තමයි ඉට පස්සෙ ක්‍රිකට් ගහන්න ආවෙ
     
    • Like
    Reactions: handley

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    932934FB-B231-40D0-812C-75B589E67138.jpeg
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    මුකුත් කියලා වැඩක් නෑ අපි හැදෙන්නේ නෑ එයාලා හදෙන්නෙත් නෑ. අර කට්ටිය කිව්වා වගේ අපි සෙමි යන්න කොහොමත් සුදුසු නෑ. පස්ටර්ට පරාජයේ වගකීමත් බාරගන්න කියන්න තියෙන්නේ. බොන් අගේන් මඟුල් ලංකාවේ ක්‍රිකට්වලින් අයින් කරන්න වෙයි හොඳක් වෙන්න නම්.
    unta ganak nahe ban

    hemadema salli ban

    unta salli lebenava peradunath, okun yana car balapan

    issraha 1996 team eke tika denek arjunage gedara navathila match gahanna yanne

    upul tharangata sunamiyen ge nathi unama inna thenak tibbe nahe

    munta hemadema denava,ekayi seen eka, uda danava vedi hodatama
     
    • Like
    Reactions: sanhen143

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කාලයක් තිබ්බා ඒ කාලේ අපිට ගැහුවේ ausi,south africa විතරයි පක්කොන්ට යන්තං ඇඹරුනා විතරයි ,england,nz,india කබ්බෝ😏 බංගලියෝ පුකෙන් යන පඩයක් තරංවත් ගනං ගන්නැති😁 සිම්බො අදාලම නෑ 😎
    දෛවයේ සරං කියන්නේ බං අද උං ඔක්කොම සුපිරි වෙලා 😑
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    බෝන් අගේන් බිජ්ජ අදත් ෆේල් නේද ? :lol:
    ටීම් එකේ 90%ක් විතර
    නාමල්
    රොෂෑන් අබේසිංහ වගේ Club manager + Commentatorල, ආනල්ඩ්

    Majority of SLC

    Born Again බිජ්ජො තමයි