ගුරුවරයෙක් පාසලේදී කරන්නෙ ශිෂ්‍යයාව ශික්ෂණය කරන එක පොලීසියත් එක්තරා විදියකට කරන්නෙ මිනිස්සුන්ව ශික්ෂණය කරන එකම තමයි. මිනිස්සු ශිෂ්ටාචාරගත වෙන්නෙ ඉබේ නෙමෙයි මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙලා මිනිස්සු වෙන්නෙ අධ්‍යාපනය,නීතිය වගේ දේවල් වලින් අපේ සත්ව ගති යටපත් කරල තියෙන නිසා ඒ හින්ද ශිෂ්ටාචාරය ඉස්සරහට...