හිර උනා නේද සාරි ගප්පිය?මට කම්මැලියි බන් උබ මේ පාර එහෙම එකක් නැ කියල මට පෙන්නපන්කො

නැති එකක් කොහොමද අයිසේ පෙන්නන්නේ? තමුන් නේ දැන් එහෙම එකක් තියනවා කියන්නේ? එහෙනම් දාපන් බලන්න
හිර උනා නේද සාරි ගප්පිය?මට කම්මැලියි බන් උබ මේ පාර එහෙම එකක් නැ කියල මට පෙන්නපන්කො

යකෝ ස' කියූ දේ කියන්නේ ස' කියපු දේ.හිර උනා නේද සාරි ගප්පිය?
නැති එකක් කොහොමද අයිසේ පෙන්නන්නේ? තමුන් නේ දැන් එහෙම එකක් තියනවා කියන්නේ? එහෙනම් දාපන් බලන්න
උබ මරු ඩයල් එක උබ කොහොමද නැ කියන්නේ මම කියනව තියෙනව කියල උබ මට ඔප්පු කරපන් තිබිල නෑ කියලහිර උනා නේද සාරි ගප්පිය?
නැති එකක් කොහොමද අයිසේ පෙන්නන්නේ? තමුන් නේ දැන් එහෙම එකක් තියනවා කියන්නේ? එහෙනම් දාපන් බලන්න
අයිසේ තමුසේ තියනවා කියනවා නම් තමුනුයි ඒක ඔප්පු කරන්න ඕනේ. නැතුව අනික් මිනිස්සු නෑ කියල ඔප්පු කරනකන් තමුන් හරි වෙන්නේ නෑ.උබ මරු ඩයල් එක උබ කොහොමද නැ කියන්නේ මම කියනව තියෙනව කියල උබ මට ඔප්පු කරපන් තිබිල නෑ කියල

ඔව් මෙතන දාල ඔප්පු කරපන්අයිසේ තමුසේ තියනවා කියනවා නම් තමුනුයි ඒක ඔප්පු කරන්න ඕනේ. නැතුව අනික් මිනිස්සු නෑ කියල ඔප්පු කරනකන් තමුන් හරි වෙන්නේ නෑ.
නැති circular එකක් නෑ කියල ඔප්පු කරන්න කියන්නේ අයිසේ දැන් තමුසේ කියන්නේ ලංකා ඉතිහාසයේ ඔක්කොම circulars අරන් මෙතන දාන්න කියලද?![]()
තියනවා කියන්නේ තමුසෙනේ ඉතින් කෝ දානවාඔව් මෙතන දාල ඔප්පු කරපන්

සංවාදෙ fair වෙන්ඩ එපැයි මම එක පාරක් දැම්ම මේ පාර නෑ කියල ඔප්පු කරන එක උබේ අවස්තාවතියනවා කියන්නේ තමුසෙනේ ඉතින් කෝ දානවා
එහෙම දාන්න බෑ කියන්නේ නෑ තමයි අයිසේ![]()
එහෙම එකක් නෑ නැති circular දාන්න බෑනේසංවාදෙ fair වෙන්ඩ එපැයි මම එක පාරක් දැම්ම මේ පාර නෑ කියල ඔප්පු කරන එක උබේ අවස්තාව
අයිසේ තමුසේ තියනවා කියනවා නම් තමුනුයි ඒක ඔප්පු කරන්න ඕනේ. නැතුව අනික් මිනිස්සු නෑ කියල ඔප්පු කරනකන් තමුන් හරි වෙන්නේ නෑ.
නැති circular එකක් නෑ කියල ඔප්පු කරන්න කියන්නේ අයිසේ දැන් තමුසේ කියන්නේ ලංකා ඉතිහාසයේ ඔක්කොම circulars අරන් මෙතන දාන්න කියලද?![]()
ඔව් මෙතන දාල ඔප්පු කරපන්
සංවාදෙ fair වෙන්ඩ එපැයි මම එක පාරක් දැම්ම මේ පාර නෑ කියල ඔප්පු කරන එක උබේ අවස්තාව
අනිත් එක මොන විකාරයක්ද බන් මේ රෙදි යාර ගණන් ඔතන්, බඩ/පිට එලියෙ දාගෙන, ගෙඩි තද කරගෙන උදේ හවස වැඩට යන්නෙ.ආර් තිකේ පැත්තෙන් නම් හොඳයි , සාරි 90%ක්ම ගේන්නේ ඉන්දියවෙනේ නේ , ඊට වඩා හොඳයි මේ සාමාන්‍ය ඇඳුම්, අඩුම තරමේ ලංකාවේ මහන ඒවා නිසා ලංකාවේ ව්‍යාපාරිකයන්ට අදායමක් ලැබෙනවා නේ
මේක එපා. ලමයි හැමෝටම හොද ඇදුම් ගන්න සල්ලි නෑ. එතකොට පන්ති භේදය පේන්න ගන්නව.lamainge uniform ekath ayin karala kamathi adumak adan enna denna one...
ඇත්තටම ඕකෙ අනිත් පැත්ත වෙන්නෙ. ඔය කෑ ගහන මිනිස්සු සහ ගෑනුන්ට කාමරෙ ඇතුලෙවත් ඇදුමක් ගලවල දාලා සෙක්ස් එන්ජෝයි කරන්න, බිකිනි එකක් ඇදල පූල් එකකට බහින්න තියා සංස්කෘතිය කියල අල්ලන් ඉන්න බොරුව පොඩ්ඩක් පැත්තකට දාලා ලස්සනට අදින්නවත් අවස්තාවක් නෑ. ඉතින් උන් බයයි අනිත් උන් නිදහස් වෙලා උන්ට නැති ඒත් යටිහිතෙන් ආස දේවල් ටික කරගනී කියල.එක එකාගේ experience නේ බං. සමහර උන්ගේ ජිවිත වල ඉන්න ගෑනු හෙළුවෙන් යන්න මග බලාගෙන ඇත්තේ, ඉතින් උන් හිතනවා ලෝකෙම ගෑනු ඒ වගේ කියල. එතකොට හිතෙනවා ඇති සාරි බලෙන් අන්දන එක නවත්තපු ගමන් ගුරුවරියෝ බිකිනි ඇඳන් එයි කියල.
මම කිසි දෙයක් දන් නෑ@Boniya අයිසේ නැති circular වල ලින්ක් දාන්න බෑනේ. කෝ දානවා බලන්න ගුරුවරුන්ට සාරි අනිවාර්ය කරලා තියන circular එක.
උඹේ මේ ලොකු ටෝක්ස් දෙන්න ආවට අඩු ගානේ සාධක භාරය කියන්නේ මොකක්ද කියල වත් දන්නේ නැද්ද?![]()
උබ හරියටම කිවුව. මේවා මේ සුද්දොන්ගෙන් එන Victorian culture එක. මුං හිතන්නෙ අවුරුදු 2500ක් තිබ්බ අටමගලක් කියල. අපේ සිංහලයො කියන්නෙ හොදට ස්ත්රියොන්ගෙ ඇගවල් ගැන වර්නනා කරපු, කාන්තාවොත් තමන්ගෙ ඇගේ හැඩ පේන්න ඇදපු මිනිස්සු.එක ඇත්ත තමයි බන්, ඩෙනිම් අදින කෙල්ලෝ කිසි ගතියක් නැහැ.
තහනම් කරනවානම් මුලින්ම සාරිය තහනම් කරන්න ඕනේ.
මෙතන dress code නීතිය වෙනම දෙයක්. එක මෙහමයි, මේක තමයි සම්පද්දය සන්ස්කුය කියල දැන් වැලලෙන්න හදන්න එපා.
අපේ සන්ස්කුතිය බලා ගන්න පුළුවන් සීගිරියේ බිතු සිටුවම් දිහා බැලුවොත්.
ඕක මෙහමයි මචන් victorin era එකේ සමාජය පාලනය කරන්න අදිකාරිය පාලනය කරන්න සංකපයක් තමයි ඔය dress code වගේ වැදගත් නැති නීති......
එක බල අදිකාරියක්,
ලොක්ක dress code එකක් දැම්මාම එකේ dress code එකේ වැදගත් කමට වඩා එතන තියින්නේ ලොකාගේ අදිකාරී බලය ප්රදෂණය කරන දෙයක්. ඔය කියන බල අදිකාරිය කඩන් වැටුනොත් ලංකාවේ වැඩවසම් ක්‍රමය පවතවා ගෙන යන්න බැහැ .
හිගන්නෝ ගිහින් මැති ඇමතිලට ෆුකේ ඇරලා wife ට හුකල යයි.
ඔය dress code වැඩේ ඔතනින් නවතින දෙයක් නෙමයි කියල මිනිස්සු යට කර ගෙන පාලනේ ඉන්න වැඩවසක් loop එක දන්නවා. ඕක කොහොම හරි මර්දනය කරලා යට යවන්න හදන්නේ ඕක තමයි.
එහෙනම් දැන් ගුරුවරුන්ට සාරි අනිවාර්ය කරලා circular එකක් තියනවා කිව්වේමම කිසි දෙයක් දන් නෑ

ටික ටික හයිටියට ලං වෙමු..සාරිය ගැලවුන එකනම් හොදයි කොහොමත් සාරි ලංකාව වගේ රටකට ගැලපෙන්නෙත් නැහැ පහසුත් නැහැ
හැබැයි ඔය විදිහටම ළමයින්ගේ පැත්තෙනුත් හිතන්න වෙනවා ගුරු හොරුන්ට
තවත් ඇදුම් කොන්ඩ වල අඩු පාඩු හොයා හොයා ඉන්නේ නැතිව කැමති ඇදුමක් ඇදගෙන හරියට උගන්වනම් ඒ ඇති
ඉතිං උඹනෙ කීවෙ මහලොකුවට සංඥාව හරියට ශික්ෂිතයට යන්න ඔ්නය, ශික්ෂණයක් වෙන්න ඔ්න ඒකට සාරිය තියෙන්න ඔ්න කියල. මමයැ. ඒ කියන්නෙ උඹම දැන් පිළිඅරං තියනවා ඇඳුම අදාල නෑ ආකල්ප සංවර්ධනය තමා වෙන්න ඔ්න කියල..සාරිය නැතුව වෙන එකක් ඇන්දම ඕව වෙනවද
ආපහු සැරයක් ලියපු දේ කියවපන්
උබ මරු ඩයල් එක උබ කොහොමද නැ කියන්නේ මම කියනව තියෙනව කියල උබ මට ඔප්පු කරපන් තිබිල නෑ කියල
සාරිය ගැලවීමෙන් හයිටියට ලංවෙන්නෙ කෝමද කියල පැහැදිලි කරන්න පුලුවන්ද කිරි පුතේටික ටික හයිටියට ලං වෙමු..
ඇයි කියවල නැද්ද හයිටියට කෙලවෙච්ච හැටි.. මුලින්ම පාසල්වල නිල ඇදුම් අයින් කරා.. පැමිණීම optional කරා.. ඊට පස්සෙ බාර් වලට යන වයස් සීමාව අඩු කරා.. අන්තිමට පාරක් ගානේ පොඩි උන් හුක හුකා ඉන්න ගත්තා.. රට බල්ලට ගියා..ඉතිං උඹනෙ කීවෙ මහලොකුවට සංඥාව හරියට ශික්ෂිතයට යන්න ඔ්නය, ශික්ෂණයක් වෙන්න ඔ්න ඒකට සාරිය තියෙන්න ඔ්න කියල. මමයැ. ඒ කියන්නෙ උඹම දැන් පිළිඅරං තියනවා ඇඳුම අදාල නෑ ආකල්ප සංවර්ධනය තමා වෙන්න ඔ්න කියල..
ශික්ෂණය කරන්නෙ ඇඳං ඉන්න රෙද්දෙං නෙමෙයි බං. ආකල්ප හරහා. යහපත් හරවත් ආකල්ප ප්‍රවර්ධනය කිරීමෙං. නැතිව රෙද්දක් පටලවගන නෙමෙයි
ආපහු සැරයක් ලියපු දේ කියවපන්
අඩේ මෙහෙව් උං එක්කනෙ අපි කතාකරන්නෙ.. තර්කයක් මුලින්ම ගේන එකයි ඒකට පෘෆ් පෙන්වන්න ඔ්න. නැතිව ඒක ප්‍රශ්න කරන එකා නෙමේ
------ Post added on Nov 22, 2022 at 9:54 AM
සාරිය ගැලවීමෙන් හයිටියට ලංවෙන්නෙ කෝමද කියල පැහැදිලි කරන්න පුලුවන්ද කිරි පුතේ
------ Post added on Nov 22, 2022 at 9:56 AM