ආයතනයක regulation මොකද්ද කියල තීරණය කරන්නේ ආයතන ප්‍රධානිය මිසක් ඒකෙ වැඩ කරන උන් නෙමේ.
හරි එහෙම circular එකක් නෑ කියල හිතමු හැබැයි ඔය ප්‍රශ්නෙ ආවම අධ්‍යාපන ඇමති කියනව අපි සාරිය, ඔසරිය වෙනස් කරන්ඩ තීරණයක් අරන් නෑ කියල. රාජ්‍ය ආයතනයක regulation වෙනස් කරන්ඩ බලය තියෙන්නේ මහජනතාවගෙ බලයෙන් පත්වුණු උන්ට...