ඔයා එහෙනම් අතීතේ වෙනස් කරගෙන එන්න.
අපි දැන් අදට ඇවිල්ලා ඉන්නේ.
උතුරේ සපුමල් කුමාරයත් ඉන්න කාලේ නම් ඔය කියන කන්සෙප්ට් එක මේන්ටේන් කරන්න තිබ්බා...
සුද්දාගේ, කලු සුද්දාගේ හා ජාතිවාදි දෙමළාගේ ක්‍රියාකාරකම් අනූව උතුරේ උන් සිංහල දන්නේ නෑ සහ උතුරේ උන්ට සිංහලයා හතුරෙක් කරලා තියේ. දකුණේ හැදුනු අය ගැන නොකියා ඉන්නම්.
ඉතින් දැන් උතුරේ මිනිහගේ උප්පැන්නේ සිංහලෙන් ලියලා දෙන්න, චරිත සහතිකේ සිංහලෙන් දෙන්න කියන කතාවට මම මොනවා කියන්නද...
උතුරේ දෙමළ දේශපාලකයා සහ උතුරේ දෙමළ මිනිහා දෙගොල්ලක්.
මුස්ලිම් උන්ට අරාබි භාශාව අද දුන්නොත් තව අවුරුදු 30 කින් ඉපදෙන එකෙක් එහෙ සිංහල කරන්න ඕනේ කිව්වට කරන්න බෑ.
දැන් තියෙන බලයෙන් කරන්න පුලුවන් දේවල් කරන්නයි ඕනේ
මම කියන්නේ රටේ හැමෝටම වැඩ කරන්න එක පොදු හාශාවක් ගේන්න කියන එක.සිංහල කරන්න කිවුවේ දැනට ජනගහනයෙන් 80%ක් විතර සිංහල දන්න නිසා.


