මේ අහන්න.
මේ රටේ මිනිස්සුන්ට ඕනේ කේන්ද්‍රීය බලයක් සහිත තනි ආයතනයක් නම් බහුතරයකට එහෙම් නම් වෙන කරන්න දෙයක් නෑ.
විධායක ජනපතිකමේ විධායක බලතල පාර්ලිමේන්තුවට දෙන්නත් මිනිස්සු කැමති නම් ඒත් තාම කේන්ද්‍රීය බලයක්. ඒකීය බව තියෙන්නේ.
ෆෙඩරල් ක්‍රමය කියන්නේ ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමයක්. ඒකට මිනිස්සු අකමැතියිනම්...