යෝජිත කෙටුම්පතේ වැරදි

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලංකාව ඒකීය වෙන්න ඕනෙ ඇයි?

    1 - ලංකාව කොටස් වලට බෙදල වෙන් කරල වෙනම පාලනය කරන්න තරම් ලොකු රටක් නොවන නිසා.

    2 - උතුරු පලාත්සභාව වැනි ආයතන වල ක්‍රියාකාරකම් නිසා ( ජනමතවිචාරනේකට ගිහින් උන් උතුරු පලත් සභාව යටතේ තියන ටික වෙනම පාලනයක් කරන්න ඉල්ලන්න තියන ඉඩ වැඩී .. Example - Spain වල Catalonia region එකේ තිබුන ජනමතවිචාරනේ
    .. මේක google කරල කියවන්න පුලුවන්.)

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ඇමතිකම් වැඩි කරගන්නත් නැතිව මහින්ද අකමැතිව පොහොට්ටුවේ ඉන්න උන් ඕකට සප් කර්යි කියලද කියන්නෙ? ඡන්දත් නෑ මහින්දට විරුද්ධ උනොත්.

    පාර්ලිමේන්තුවෙ ඉන්න සේරම එකයි බන්.. උන්ට හොද ගානක් එනවනම් උන් පනිනව.. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1 - ලංකාව කොටස් වලට බෙදල වෙන් කරල වෙනම පාලනය කරන්න තරම් ලොකු රටක් නොවන නිසා.

    2 - උතුරු පලාත්සභාව වැනි ආයතන වල ක්‍රියාකාරකම් නිසා ( ජනමතවිචාරනේකට ගිහින් උන් උතුරු පලත් සභාව යටතේ තියන ටික වෙනම පාලනයක් කරන්න ඉල්ලන්න තියන ඉඩ වැඩී .. Example - Spain වල Catalonia region එකේ තිබුන ජනමතවිචාරනේ
    .. මේක google කරල කියවන්න පුලුවන්.)

    එයා ලිඳේ...ඔහොම පොඩ්ඩක් හිටපු දෙන්...:lol:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඇමතිකම් වැඩි කරගන්නත් නැතිව මහින්ද අකමැතිව පොහොට්ටුවේ ඉන්න උන් ඕකට සප් කර්යි කියලද කියන්නෙ? ඡන්දත් නෑ මහින්දට විරුද්ධ උනොත්.

    පොඩි වාසියකට තියෙන්නේ ඒ දේ තමයි.... හැම වෙලාවකම සිංහල පදනම මත කි‍්‍රයාත්මක ප‍්‍රබල පක්ෂයක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන..... නැත්තං ඉස්සරහදී ලංකාව කෑලි කෑලි වලට බෙදෙනවා... සමහරු කියනවා ඒක විකාර කතාවක් කියල... මේ යන ගමන නවතින්නේ එතන.... ඊළග චන්දවලදී සිංහල මිනිස්සු ගොඩක් බුද්ධිමත් වෙන්න වෙනවා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    1 - ලංකාව කොටස් වලට බෙදල වෙන් කරල වෙනම පාලනය කරන්න තරම් ලොකු රටක් නොවන නිසා.

    2 - උතුරු පලාත්සභාව වැනි ආයතන වල ක්‍රියාකාරකම් නිසා ( ජනමතවිචාරනේකට ගිහින් උන් උතුරු පලත් සභාව යටතේ තියන ටික වෙනම පාලනයක් කරන්න ඉල්ලන්න තියන ඉඩ වැඩී .. Example - Spain වල Catalonia region එකේ තිබුන ජනමතවිචාරනේ
    .. මේක google කරල කියවන්න පුලුවන්.)

    පැහැදිලි නිරවුල් උත්තරයක්.... ටොප් කොල්ලට ටොප් උත්තරයක්..... :rofl:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි වාසියකට තියෙන්නේ ඒ දේ තමයි.... හැම වෙලාවකම සිංහල පදනම මත කි‍්‍රයාත්මක ප‍්‍රබල පක්ෂයක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන..... නැත්තං ඉස්සරහදී ලංකාව කෑලි කෑලි වලට බෙදෙනවා... සමහරු කියනවා ඒක විකාර කතාවක් කියල... මේ යන ගමන නවතින්නේ එතන.... ඊළග චන්දවලදී සිංහල මිනිස්සු ගොඩක් බුද්ධිමත් වෙන්න වෙනවා....

    ඒක නැති වෙන්නේ නෑ.
    බය නැතුව ඉන්න දැනට.
    මිනිස්සු ඡන්දේ ඉල්ලන්නේ ඒ ඒ පැතිවල ඡන්ද ගොඩ අනූව.
    විමල් රාජිත දෙන්නා ආසන මාරු කරගත්තානම් ඔය දෙන්නාගේ අදහසුත් ස්වැප් වෙනවා.
    මොකද බහුතර සිංහල මිනිස්සු කඩුවෙල නිසා ඒකට ඇජස්ට් වෙනවා

    ඔය සිංහල පදනම ඔලුගෙඩි ගණනින් ( ඡන්ද ප්‍රමාණයෙන්) වෙනස් නොවන තාක් පාර්ලිමේන්තුවත් රැකේවි.
    ඒක නිසා පාර්ල්මේන්තුව ඇතුලේ නෙවෙයිරට ඇතුලේ අදාළ පදනම රැකගන්න වේවි

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1 - ලංකාව කොටස් වලට බෙදල වෙන් කරල වෙනම පාලනය කරන්න තරම් ලොකු රටක් නොවන නිසා.
    කොච්චර ලොකු රටක් වෙන්න ඕනෙද ඒකීය නැති වෙන්න? වර්ගඵලය මැනලද ඒක තීරණය කරන්නෙ?

    2 - උතුරු පලාත්සභාව වැනි ආයතන වල ක්‍රියාකාරකම් නිසා ( ජනමතවිචාරනේකට ගිහින් උන් උතුරු පලත් සභාව යටතේ තියන ටික වෙනම පාලනයක් කරන්න ඉල්ලන්න තියන ඉඩ වැඩී .. Example - Spain වල Catalonia region එකේ තිබුන ජනමතවිචාරනේ
    .. මේක google කරල කියවන්න පුලුවන්.)

    එහෙම උනාම අවුල්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොච්චර ලොකු රටක් වෙන්න ඕනෙද ඒකීය නැති වෙන්න? වර්ගඵලය මැනලද ඒක තීරණය කරන්නෙ?

    එහෙම උනාම අවුල්ද?

    මේ අහන්න.
    මේ රටේ මිනිස්සුන්ට ඕනේ කේන්ද්‍රීය බලයක් සහිත තනි ආයතනයක් නම් බහුතරයකට එහෙම් නම් වෙන කරන්න දෙයක් නෑ.
    විධායක ජනපතිකමේ විධායක බලතල පාර්ලිමේන්තුවට දෙන්නත් මිනිස්සු කැමති නම් ඒත් තාම කේන්ද්‍රීය බලයක්. ඒකීය බව තියෙන්නේ.
    ෆෙඩරල් ක්‍රමය කියන්නේ ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමයක්. ඒකට මිනිස්සු අකමැතියිනම් ඔලුවෙන් හිටගත්තත් වෙන්නේ නෑ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොච්චර ලොකු රටක් වෙන්න ඕනෙද ඒකීය නැති වෙන්න? වර්ගඵලය මැනලද ඒක තීරණය කරන්නෙ?

    එහෙම උනාම අවුල්ද?

    රටක් කොටස් වලට බෙදල පාලනය කරනවනම් ඒකට හේතු තියෙන්න ඕනි..
    භූමි ප්‍රමානයෙන් විශාලයි නම් බෙදල පාලනය කරන්න පුලුවන් example - USA , Australia (Australia වල තියන කුඩා පාලක ඒකකය Tasmania වල විශාලත්වයත් 64 519 KM (වර්ග කිලෝමීටර්) මුලු ලංකාවෙම විශාලත්වය වර්ග කිලෝමීටර් 65 610 මචන්..) මෙච්චර පොඩි ලංකාව අපි කොටස් වලට බෙදන්නෙ මොන හේතුවකටද මචන් .. ජනගහනය විශාලයි නම් ඒත් බෙදල පාලනය කරන්න පුලුවන්. ජනගහනය නිසා බෙදන්න තරම් විශාල ජනගහනයක් ලංකාවෙ නැහැනෙ මචන්.. රටෙන් බහුතරේ ඉන්නෙ එක් ප්‍රදේශයක් තුල..

    වෙනම බලයක් දෙන එකේ තියන ප්‍රශ්නෙ තියෙන්නෙ උතුරු පලාත් සභාවෙ ක්‍රියාකාරකම් නිසා.. ඉදිරි කාලයේදි ජනමතවිචාරනේකට ගිහින් ඔවුන්ට වෙනම රටක් ඕනි කිවුවොත් ඒකට මොකද කරන්නෙ.. උතුර එහෙම ඉල්ලුවොත් උන්ට foreign support එකත් එනව. එහෙම බලය ඉල්ලන්න පුලුවන් අවදානම් අවස්තා 2 ක් තියනව ඒවට example මම දෙන්නම්

    1 - Spain වල catalonia region එකේ උන ජනමතවිචාරනේ ගැන google කරල කියවල බලන්න. Catalonia region එක වෙනම රටක් වෙන්න ඕනි කියල ජනමතවිචාරනේකට ගියා...

    2 - උතුරු පලාත් සභාව ඉන්දියාව එක්ක එකතු වෙන්න කැමති වෙලා ජනමතවිචාරනේකට ගියොත් අනිවාර්යයෙන්ම උතුරෙ මිනිස්සු ඉන්දියාවට එකතු වෙන්න චන්දෙ දෙනව.. මේකට හොදම example එක Ukraine වල උනා.. ukraine වල Cremia කියන පාලන ඒකකය Ukraine වලින් අයින් වෙලා Russia එක්ක එකතු උනා.. මේකත් google කරල වැඩි විස්තර කියවන්න පුලුවන් මචන්..
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පොඩි වාසියකට තියෙන්නේ ඒ දේ තමයි.... හැම වෙලාවකම සිංහල පදනම මත කි‍්‍රයාත්මක ප‍්‍රබල පක්ෂයක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන..... නැත්තං ඉස්සරහදී ලංකාව කෑලි කෑලි වලට බෙදෙනවා... සමහරු කියනවා ඒක විකාර කතාවක් කියල... මේ යන ගමන නවතින්නේ එතන.... ඊළග චන්දවලදී සිංහල මිනිස්සු ගොඩක් බුද්ධිමත් වෙන්න වෙනවා....

    අපේ ගොන්නුන්ට ඔක තේරුනොත් ඒ ඇති.. :angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ අහන්න.
    මේ රටේ මිනිස්සුන්ට ඕනේ කේන්ද්‍රීය බලයක් සහිත තනි ආයතනයක් නම් බහුතරයකට එහෙම් නම් වෙන කරන්න දෙයක් නෑ.
    විධායක ජනපතිකමේ විධායක බලතල පාර්ලිමේන්තුවට දෙන්නත් මිනිස්සු කැමති නම් ඒත් තාම කේන්ද්‍රීය බලයක්. ඒකීය බව තියෙන්නේ.
    ෆෙඩරල් ක්‍රමය කියන්නේ ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමයක්. ඒකට මිනිස්සු අකමැතියිනම් ඔලුවෙන් හිටගත්තත් වෙන්නේ නෑ

    මිනිස්සු අකමැති නම් කියන්නෙ කවුරු ගැනද? බහුතරයක් අකමැතිද? දන්නෙ නෑනෙ. කවදාවත් ජනමත විචාරණයක් පවත්වල නෑ මේ ගැන
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටක් කොටස් වලට බෙදල පාලනය කරනවනම් ඒකට හේතු තියෙන්න ඕනි..
    භූමි ප්‍රමානයෙන් විශාලයි නම් බෙදල පාලනය කරන්න පුලුවන් example - USA , Australia (Australia වල තියන කුඩා පාලක ඒකකය Tasmania වල විශාලත්වයත් 64 519 KM (වර්ග කිලෝමීටර්) මුලු ලංකාවෙම විශාලත්වය වර්ග කිලෝමීටර් 65 610 මචන්..) මෙච්චර පොඩි ලංකාව අපි කොටස් වලට බෙදන්නෙ මොන හේතුවකටද මචන් .. ජනගහනය විශාලයි නම් ඒත් බෙදල පාලනය කරන්න පුලුවන්. ජනගහනය නිසා බෙදන්න තරම් විශාල ජනගහනයක් ලංකාවෙ නැහැනෙ මචන්.. රටෙන් බහුතරේ ඉන්නෙ එක් ප්‍රදේශයක් තුල..

    වෙනම බලයක් දෙන එකේ තියන ප්‍රශ්නෙ තියෙන්නෙ උතුරු පලාත් සභාවෙ ක්‍රියාකාරකම් නිසා.. ඉදිරි කාලයේදි ජනමතවිචාරනේකට ගිහින් ඔවුන්ට වෙනම රටක් ඕනි කිවුවොත් ඒකට මොකද කරන්නෙ.. උතුර එහෙම ඉල්ලුවොත් උන්ට foreign support එකත් එනව. එහෙම බලය ඉල්ලන්න පුලුවන් අවදානම් අවස්තා 2 ක් තියනව ඒවට example මම දෙන්නම්

    1 - Spain වල catalonia region එකේ උන ජනමතවිචාරනේ ගැන google කරල කියවල බලන්න. Catalonia region එක වෙනම රටක් වෙන්න ඕනි කියල ජනමතවිචාරනේකට ගියා...

    2 - උතුරු පලාත් සභාව ඉන්දියාව එක්ක එකතු වෙන්න කැමති වෙලා ජනමතවිචාරනේකට ගියොත් අනිවාර්යයෙන්ම උතුරෙ මිනිස්සු ඉන්දියාවට එකතු වෙන්න චන්දෙ දෙනව.. මේකට හොදම example එක Ukraine වල උනා.. ukraine වල Cremia කියන පාලන ඒකකය Ukraine වලින් අයින් වෙලා Russia එක්ක එකතු උනා.. මේකත් google කරල වැඩි විස්තර කියවන්න පුලුවන් මචන්..

    එහෙම උනාම අවුල්ද?

    දැන් තියෙන විදිහට වඩා නරක තත්වයක් උදා වෙනව නම් තමයි අවුල්. උතුර ඉන්දියාව එක්ක එකතු උනොත් එහෙම වෙයිද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙන ත්‍රෙඩ් එකක පර්ලිමේන්තු කතාවක කියනවා තාම කෙටුම්පත වත් හදාගන්න බැරි වෙලා කියලා. තව ඒකේ කියනවා ෆෙඩරල් කියලා බිල්ලො මවනවා කියලා.
    කෙටුම්පත හදලා තව ගොඩක් ස්ටෙප් තියෙද්දි සහ මුලු 225 ටම සක්‍රියව දායක වෙන්න ඉඩ තියෙද්දි ජනපති අත්සනත් ඕන වෙලා තියෙද්දි පන්සල් ගානේ ගිහින් මිනිස්සුන්ව භය කරනව කියලා..

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් කෙටුම්පත පෙන්වන්න කිව්වම නිශ්ෂබ්දයි.

    මේවා බොහොම චීප් වැඩ පක්ෂ වටා මිනිස්සු තියාගන්න.
    ටයිටල් වලින් මිනිස්සු භය කර කර ඉන්නවා. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට තමන්ගේඅ ආණ්ඩුවකදි සලකන්න ප්‍රතිපත්ති හදාපල්ලා වෙලාව තියෙනවනම්
    :dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම උනාම අවුල්ද?

    දැන් තියෙන විදිහට වඩා නරක තත්වයක් උදා වෙනව නම් තමයි අවුල්. උතුර ඉන්දියාව එක්ක එකතු උනොත් එහෙම වෙයිද?

    උබ කැමතිද උතුරු පලාත වෙනම රටක් වෙනවට.. උතුරු පලාත ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙනවට.. (තාම ව්‍යවස්ථාවක් නැති නිසා ප්‍රශ්නයක් නෑ, හැබැයි ව්‍යවස්ථාවක් හදල ඒකට ඉඩ දුන්නොත් අපිට කිසිස්ම දෙයක් කරන්න ඉඩක් නෑ, උසාවියට ගිහින් challenge කරන්න බෑ)

    දැනට තියනවට වඩා නරකයි තමයි මචන්.. වෙනම region එකක් උනොත් ලංකාවට කිසිම බලයක් නැහැ.. දැනට තනි රටක් උනාට රටවල් දෙකක් වෙන්න ඉඩ තියනව.. theory වලින් තර්ක කරන්න පුලුවන්.. ඒත් හොදම දේ practically මොනවද වෙලා තියෙන්නෙ කියල බලන එක.. Spain වල තිබුන issue එකයි , Ukraine cremia region එකේ උන issue එකයි google එකෙන් ටිකක් කියවල බලන්න.. එතකොට සේරම පැහැදිලි වෙයි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙන ත්‍රෙඩ් එකක පර්ලිමේන්තු කතාවක කියනවා තාම කෙටුම්පත වත් හදාගන්න බැරි වෙලා කියලා. තව ඒකේ කියනවා ෆෙඩරල් කියලා බිල්ලො මවනවා කියලා.
    කෙටුම්පත හදලා තව ගොඩක් ස්ටෙප් තියෙද්දි සහ මුලු 225 ටම සක්‍රියව දායක වෙන්න ඉඩ තියෙද්දි ජනපති අත්සනත් ඕන වෙලා තියෙද්දි පන්සල් ගානේ ගිහින් මිනිස්සුන්ව භය කරනව කියලා..

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් කෙටුම්පත පෙන්වන්න කිව්වම නිශ්ෂබ්දයි.

    මේවා බොහොම චීප් වැඩ පක්ෂ වටා මිනිස්සු තියාගන්න.
    ටයිටල් වලින් මිනිස්සු භය කර කර ඉන්නවා. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට තමන්ගේඅ ආණ්ඩුවකදි සලකන්න ප්‍රතිපත්ති හදාපල්ලා වෙලාව තියෙනවනම්
    :dull:
    a

    ඕක ඔහොම තිබුනේ නැත්නම් බැනපන්.....
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වෙන ත්‍රෙඩ් එකක පර්ලිමේන්තු කතාවක කියනවා තාම කෙටුම්පත වත් හදාගන්න බැරි වෙලා කියලා. තව ඒකේ කියනවා ෆෙඩරල් කියලා බිල්ලො මවනවා කියලා.
    කෙටුම්පත හදලා තව ගොඩක් ස්ටෙප් තියෙද්දි සහ මුලු 225 ටම සක්‍රියව දායක වෙන්න ඉඩ තියෙද්දි ජනපති අත්සනත් ඕන වෙලා තියෙද්දි පන්සල් ගානේ ගිහින් මිනිස්සුන්ව භය කරනව කියලා..

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් කෙටුම්පත පෙන්වන්න කිව්වම නිශ්ෂබ්දයි.

    මේවා බොහොම චීප් වැඩ පක්ෂ වටා මිනිස්සු තියාගන්න.
    ටයිටල් වලින් මිනිස්සු භය කර කර ඉන්නවා. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට තමන්ගේඅ ආණ්ඩුවකදි සලකන්න ප්‍රතිපත්ති හදාපල්ලා වෙලාව තියෙනවනම්
    :dull:

    මමත් දන්න විදිහට තාම කෙටුම්පත වත් හදල නෑ මචන්.. :no: හැබැයි කෙටුම්පත දැන් හදනව, ඒකට කරුණුත් එකතු කරනව..

    පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථාව සම්මත කරන එකට වඩා හොදයි ජනමතවිචාරනේකට ගිහින් සම්මත කරන එක.. පාර්ලිමේන්තුවෙ ඉන්න බහුතරේ ඔලුව විකාර වෙච්ච පිස්සො රැලක්නෙ.. :nerd:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    රටක් කොටස් වලට බෙදල පාලනය කරනවනම් ඒකට හේතු තියෙන්න ඕනි..
    භූමි ප්‍රමානයෙන් විශාලයි නම් බෙදල පාලනය කරන්න පුලුවන් example - USA , Australia (Australia වල තියන කුඩා පාලක ඒකකය Tasmania වල විශාලත්වයත් 64 519 KM (වර්ග කිලෝමීටර්) මුලු ලංකාවෙම විශාලත්වය වර්ග කිලෝමීටර් 65 610 මචන්..) මෙච්චර පොඩි ලංකාව අපි කොටස් වලට බෙදන්නෙ මොන හේතුවකටද මචන් .. ජනගහනය විශාලයි නම් ඒත් බෙදල පාලනය කරන්න පුලුවන්. ජනගහනය නිසා බෙදන්න තරම් විශාල ජනගහනයක් ලංකාවෙ නැහැනෙ මචන්.. රටෙන් බහුතරේ ඉන්නෙ එක් ප්‍රදේශයක් තුල..

    වෙනම බලයක් දෙන එකේ තියන ප්‍රශ්නෙ තියෙන්නෙ උතුරු පලාත් සභාවෙ ක්‍රියාකාරකම් නිසා.. ඉදිරි කාලයේදි ජනමතවිචාරනේකට ගිහින් ඔවුන්ට වෙනම රටක් ඕනි කිවුවොත් ඒකට මොකද කරන්නෙ.. උතුර එහෙම ඉල්ලුවොත් උන්ට foreign support එකත් එනව. එහෙම බලය ඉල්ලන්න පුලුවන් අවදානම් අවස්තා 2 ක් තියනව ඒවට example මම දෙන්නම්

    1 - Spain වල catalonia region එකේ උන ජනමතවිචාරනේ ගැන google කරල කියවල බලන්න. Catalonia region එක වෙනම රටක් වෙන්න ඕනි කියල ජනමතවිචාරනේකට ගියා...

    2 - උතුරු පලාත් සභාව ඉන්දියාව එක්ක එකතු වෙන්න කැමති වෙලා ජනමතවිචාරනේකට ගියොත් අනිවාර්යයෙන්ම උතුරෙ මිනිස්සු ඉන්දියාවට එකතු වෙන්න චන්දෙ දෙනව.. මේකට හොදම example එක Ukraine වල උනා.. ukraine වල Cremia කියන පාලන ඒකකය Ukraine වලින් අයින් වෙලා Russia එක්ක එකතු උනා.. මේකත් google කරල වැඩි විස්තර කියවන්න පුලුවන් මචන්..

    naha indiawa support kerenne na okata ehema unath. mokada tamil eelam map eke tamilnadu prantheth aithi un apen uthurra galogattama eelagata ata tiyanne tamil naduwa galawa ganna. etakota tamil ayata ratak tiyanawa loke tamil eelam. kohomada cricket matche ekak ehema set wela SL vs TE TV eke baladdi ape un pradunama un dana nindi ehema iwasagena inne kohomada dan indian unta pakkoi bangaliuoyi daana nondi kohomada ewage tama. oka sammatha unoth indiawatath prashnayak eka nisa oka sammatth wena ekak na ban
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වෙන ත්‍රෙඩ් එකක පර්ලිමේන්තු කතාවක කියනවා තාම කෙටුම්පත වත් හදාගන්න බැරි වෙලා කියලා. තව ඒකේ කියනවා ෆෙඩරල් කියලා බිල්ලො මවනවා කියලා.
    කෙටුම්පත හදලා තව ගොඩක් ස්ටෙප් තියෙද්දි සහ මුලු 225 ටම සක්‍රියව දායක වෙන්න ඉඩ තියෙද්දි ජනපති අත්සනත් ඕන වෙලා තියෙද්දි පන්සල් ගානේ ගිහින් මිනිස්සුන්ව භය කරනව කියලා..

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් කෙටුම්පත පෙන්වන්න කිව්වම නිශ්ෂබ්දයි.

    මේවා බොහොම චීප් වැඩ පක්ෂ වටා මිනිස්සු තියාගන්න.
    ටයිටල් වලින් මිනිස්සු භය කර කර ඉන්නවා. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට තමන්ගේඅ ආණ්ඩුවකදි සලකන්න ප්‍රතිපත්ති හදාපල්ලා වෙලාව තියෙනවනම්
    :dull:

    මට තියන ප්‍රශ්නෙ මුන් මේ අවුරුදු 3 ක් 4 කට සැරයක් ව්‍යවස්ථාව වෙනස් කරන්න හදන එක බන්.. රටේ ව්‍යවස්ථාව මුන්ට සෙල්ලම් බඩුවක් වගේ වෙලා.. තව අවුරුදු 20 ක් විතර යනකොට 30 වෙනි ව්‍යවස්ථාව කියලත් කියන්න වෙයි.. :no: