ඔය පින්තූරේ තියෙන්නේ "වාතයේ ගුණාත්මකබව මනින දර්ශකය ගැන. රිසර්ච් එකක් කරලා තියෙනවා (ගොඩනැගිලි පර්යේශන ආයතනයේ පීඩීෆ් ඇති ) ඔය ඉන්ඩෙක්ස් එක කැන්ඩි මුනිසිපල් එකතුල ලොකේශන් කීපයක (පහත වේ ) මැනලා බලන්න.
ඒකෙදි 92 % ක් ප්‍රදේශ තාම හොඳ මට්ටමේ තියෙනවා. 8% කට ලංකාවේ හැටියට ගුණාත්මක අඩුයි. ලෝකේ දැන් ටවුන්...