අද මම බඳින්න හිටිය දවස,

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට දේපලවලට ආසාවක් නැහැ, තාත්තගෙත් නැහැ, තාත්තට උන උනේ මට එතන, අයිතියක් ඇතිකරන්න, විවාහක බැඳීමට වඩා. බැන්දට ඉන්නේ ගැනිගේ ගෙදරනම් ඉන්නවෙන්නේ එයා කියන විදිහටනේ. අනිත් එක ගේත් මමම හදනවනම් තවත් ලොකු වගකීමක්නේ, එත් ඔය කතාව ඇදල ගත්තු වෙලාව අවුල්. එකයි මෙතැන උනේ.,,

    ඒක තමයි මචං.. ඒ මිනිස්සු උඹට දේපල පෙන්නලා රවට්ටන්න හැදුවා කියලා මට හිතෙන්නෙ.. කෙල්ලව වුනත් ඕනවට වඩා විස්වාස කරන්න එපා.. මොකද උඹ ලව් කරලා බඳින එකක් නෙමෙයිනේ.. ඉතිං කෙල්ල උඹට වඩා දෙමව්පියනට තමයි හිත තියෙන්නෙ... අන්තිමට උඹට උන්ට ගෙවල් හදලා දීලා හිස් අතින් ගෑණිත් එක්ක දොට්ට බහින්න වෙයි... එයාලා හරි පිලිවෙලකට වැඩ කරා නම් තාත්තා මොනවා කිව්වත් කලබල වෙන්න ඕනේ නැහැනේ... දුවගේ මගුලට වඩා දේපල ලොකු වෙලා තියෙන්නෙ මොකක් හරි හේතුවක් නිසානේ..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    wedding එක ගත්තනම් මේ වෙද්දී පිටත් වෙලා, :(

    salenna epa machan. umba poddak niwihanahille kalpana karala baluwoth umbata therei oya wechcha de honda pathi th. kasada bandapu keedenek passe dikkasada wenawada. kee denek hadissiye marenawa da. athal eke indapan
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මචං ... මොන පොපොසල්ද... මගේම මල්ලි අවරුදු 6ක් love කරලා බදින්න ඔක්කොම ලෑස්ති කරලා, studio ත් බූක් කරලා. මගුල කැඩුන ඔය දේපොළ ප්‍රශ්න නිසා. .... එත් ඔය වගේමයි.... අපේ දේපොළ බලල, මගෙයි මල්ලිගෙයි වෙනම ලියලද බලල අන්තිමට කෙල්ලගේ පැත්තෙන් අපේ තාත්ත ඒවත් බලන්න ඕනි කිව්වම, අක්කටයි නංගිටයි බදින්න ඉන්න දෙන්නටම එකම ගෙදෙන්න පොරොන්දුවෙලා.....දෙගොල්ලොන්ටම කියල තියෙන්නේ එකම විදියට... නංගිගේ උන්ට ඒකිට ලියල තියෙන්නේ ලියල, අපේ එකට උගේ කෙල්ලට කියල... :baffled::baffled:

    අන්තිමට එකී වෙනෙකෙක් එක්ක ගියා ... අපේ එකා බිබී හිටිය අවරුදු 6ක්, දැන් ඔන්න මාසෙකට කලින් බැන්ඳා වෙන එකක්.....

    උබේ තාත්ත වැරදිනෑ ..... (මම අපේ මල්ලිගේ සීන් එකෙන් අත් දැකීමෙන් කියන්නේ...)

    දේපල සම්බන්ද දේවල් නම් බදින්න කලින් විසදගනින්... පොඩි කොස්සක්වත් තියන්න එපා...

    අපේ මාමත් අවරුදු 20ක් දුක් වින්නද (proposal) නැන්දට දෙනවා කියපු දේවල් ගන්න...
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0

    :yes: wedding එකක විශ්වාසය කියන දේ 100% තියෙන්න ඕන, ලව් හරි ප්‍රොපොසල් හරි, විශ්වාසය නැත්නම් කිසිම wedding එකක් හරියට කරගන්න වෙන්නේ නැහැ. රවට්ටලා කලත්, ප්‍රශ්න එනවා අනිවාර්යයෙන්ම. අවිශ්වාසයක් තියෙනවනම් ඉස්සරවෙලාම කරන්න ඕන එක නැති කරන එක. එහෙම බැරිනම් එක කරලා වැඩක් නැහැ, අත ඇරලා දාන එක තමයි කරන්න වෙන්නේ. :yes:
     
    :):)

    සමහර දේවල් වෙන්නේ හොදට... (නරියාගේ කතාව වගේ) :lol::lol:
    වෙන්නම තියෙන දෙයක්නම් වෙයි...
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    dukai mchn uba wage kollekta mehema wechchci eka gena. ohoma thama bn jiwithe. me mohothe selenna epa. oka wune ube hodakata hiyala hithanna mchn. ikmanata ubata sahanayak lebenna kiyala wish karanawa. wechchi de ewarai mchn. me kale chuttak time ekata eda denna. time eka wisadai prashna.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,666
    2,512
    113
    නිධානයක් උඩ
    ඉක්මනට උබේ හිත හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    මම දන්නා කෙල්ලෝ දෙන්නෙක් ඉන්න පවුලක ලොකු කෙල්ල කසාද බදින කොට දෑවැද්දට ලක්ෂ 50ක් කෑෂ් වලින් බැංකුවට දාලා දීලා.ඊලග කෙල්ල බදිද්දී ලොකු කෙල්ලගේ මිනිහට හොරෙන් අර සල්ලිය බැංකුවෙන් අරන් ඊලග කෙල්ලේගේ දෑවැද්දට දීලා.පස්සේ ලොකු කෙල්ලේගේ කසාදෙ කැඩෙන්නේ නැතුව බේරගන්න හෙන ගේමක් දෙන්න වුනා.​
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උන දේ ගැන අවන්කවම කනගාටු වෙනවා බන්.... :( දෙමව්පියෝ විදියට මීට වඩා වගකීමෙන් හැසිරෙන්න ඕනේ බන්... තමන්ගේ හිතුවක්කාර අදහස්, තීරණ නිසා තමන්ගේ දරුවන්ට ඒවා වලින් වෙන බලපෑම් තේරෙන්නේ නෑ.. වගකීමක් තියෙන දෙමව්පියෝනම් මේ වගේ දේවල් කරන්න කලින් හොඳට හිතල බලනවා. (තමන් ගැන නෙමේ තමන්ගේ දරුවෝ ගැන) හිතා ගන්න අමාරුයි මෙහෙම දෙයක් උනහම දැනෙන දේ. එත් මචෝ උඹ හිත හදාගනින්..

    හැමදේම වෙන්නේ හොඳටයි කියල කතාවක් තියනවනේ බන්..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    වෙච්ච දේ එක්ක උඹේ තාත්තට උනත් වරදක් කියන්න බැහැ.
    ඕන කෙනෙක් තමන්ගේ දරුවා ගැන හිතනවනේ.
    අනික බින්න බහින එක හෙනම බාල්දි කේස්.
    මොනදේ වුනත් උඹ තනි වෙනවා ප්‍රශ්නෙකදි
    අයියනම් වෙන දෙයක් හින්දා මේක නොවෙන තැනට වැඩ කරල තියෙන්නේ
    ද්න් ඉතින් වෙන අතක් බලාගන්න එක තම හොඳ
    නැත්තම් අයේ බැන්ඳදාක ඕවා උඩ එනවා

    උඹගේ වෙඩින්ග් කාඩ් එකම තමා මගේ වෙඩින්ග් එකෙත් තිබ්බේ
     
    ඔව් මචන්, හිතේ කිසිම කහටක් කේන්තියක් නැහැ, වෙච්චි දේ ගැන සැනසෙනවා ඇරෙන්න, මෙයින් මේක විසඳුන එකට,

    බොහොම ස්තුතියි මචන්,

    විශ්වාසය සීයට සීයක් තියෙන්න ඕන මගුලකදී, ජීවිතය්ක්නේ බාරදෙන්නේ, බාරගන්නේ.

    අම්මල හැසිරුණු ආකාරය ගැන පසුතැවීමක් තියෙනවා මචන්, එත් මේ ප්‍රශ්නය කවදාක හරි ඉස්මතුවෙනවා, එදාට මීට වඩා සංකීර්ණ වෙන්න ඉඩ තිබුන.

    ඔව් මචන්,
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    වෙච්ච දේ එක්ක උඹේ තාත්තට උනත් වරදක් කියන්න බැහැ.
    ඕන කෙනෙක් තමන්ගේ දරුවා ගැන හිතනවනේ.
    අනික බින්න බහින එක හෙනම බාල්දි කේස්.
    මොනදේ වුනත් උඹ තනි වෙනවා ප්‍රශ්නෙකදි
    අයියනම් වෙන දෙයක් හින්දා මේක නොවෙන තැනට වැඩ කරල තියෙන්නේ
    ද්න් ඉතින් වෙන අතක් බලාගන්න එක තම හොඳ
    නැත්තම් අයේ බැන්ඳදාක ඕවා උඩ එනවා

    උඹගේ වෙඩින්ග් කාඩ් එකම තමා මගේ වෙඩින්ග් එකෙත් තිබ්බේ

    මේක මෙච්චර දුරදිග ගියේ මේක බින්න විවාහයක් නිසා, නැත්නම් අපේ තාත්ත මෙච්චර එයාලගේ අයිතියට තියෙන දේවල් හොයන්නේ නැහැ. මේ තියෙන ප්‍රශ්න නිරාකරණය කරගත්තත්, කල්ගත්වෙනකොට ඇතිවෙන ප්‍රශ්නවලට අපි දෙන්නෙකුට නෙමෙයි සමහරවිට මටම තමයි තනියම මුන දෙන්න වෙන්නේ.

    එයාට අයිතිදෙවල් එයා බේරුමක් කරගෙන නැහැනේ, එක නිසා එයාගේ අම්ම නැතිදවසක දේපලවල අයිතිය දෙන්න මගේ කැමැත්ත බලපානවා, එක නිසාත් උ බයවෙන්න ඇති.

    වැඩේ කරගත්තේ මැලිබන් ස්ට්‍රීට් එකෙන්, ඕවට අපි දෙන්නම ඇවිද්ද කඩවල් ගානේ, එතකොට මෙහෙම දෙයක් වෙයි කියල කීයටවත් හිතුවේ නැහැනේ ,

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,261
    113
    මචං ... මොන පොපොසල්ද... මගේම මල්ලි අවරුදු 6ක් love කරලා බදින්න ඔක්කොම ලෑස්ති කරලා, studio ත් බූක් කරලා. මගුල කැඩුන ඔය දේපොළ ප්‍රශ්න නිසා. .... එත් ඔය වගේමයි.... අපේ දේපොළ බලල, මගෙයි මල්ලිගෙයි වෙනම ලියලද බලල අන්තිමට කෙල්ලගේ පැත්තෙන් අපේ තාත්ත ඒවත් බලන්න ඕනි කිව්වම, අක්කටයි නංගිටයි බදින්න ඉන්න දෙන්නටම එකම ගෙදෙන්න පොරොන්දුවෙලා.....දෙගොල්ලොන්ටම කියල තියෙන්නේ එකම විදියට... නංගිගේ උන්ට ඒකිට ලියල තියෙන්නේ ලියල, අපේ එකට උගේ කෙල්ලට කියල... :baffled::baffled:

    අන්තිමට එකී වෙනෙකෙක් එක්ක ගියා ... අපේ එකා බිබී හිටිය අවරුදු 6ක්, දැන් ඔන්න මාසෙකට කලින් බැන්ඳා වෙන එකක්.....

    උබේ තාත්ත වැරදිනෑ ..... (මම අපේ මල්ලිගේ සීන් එකෙන් අත් දැකීමෙන් කියන්නේ...)

    දේපල සම්බන්ද දේවල් නම් බදින්න කලින් විසදගනින්... පොඩි කොස්සක්වත් තියන්න එපා...

    අපේ මාමත් අවරුදු 20ක් දුක් වින්නද (proposal) නැන්දට දෙනවා කියපු දේවල් ගන්න...

    :yes:aniva..boruwata denawa kiyala bandana ekanam maha jara wade..mukuth denne naha kiyala kiwwanam kawuruth hopes thiyaganne nahane..ada kale ammala thaththala unath thamanta ayithi de lamayinta denna lobayi..dunnath eka samanawa denne naha.eka thama ada kale sahodara sahodariyo ana kota ganne.ekata waga kiyanna ona ammala thaththalamai.