ඉරිසියාව, කෝපය වයිරය, බිය මේ හැමදෙයක්ම මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය දේවල්. හොද නරක දේවල් කියල දෙයක් ලෝකේ නැහැ. හොද නරක මිනිස්සු හදාගත්ත දේවල්.
අනෙත් සිතුවිලි වගේම ඉරිසියාව කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්. අපි හිතමු තව එකෙක් අපිට වඩා වැටුපක් ගන්නවා කියල. අපි කල්පනා කරනවා ඇයි අපිට බැරි කියල...