1. BINGU_PUTHA

    බොර තෙල් පත්තු වෙනකොටම බඩු මාරු උනා වගේ නේද?

    පෝය දෙකක් ඉවසන්න දුක් විදින අවසාන පැය කිහිපය :lol: :lol: :lol:
  2. BINGU_PUTHA

    අන්න ගල් අගුරුව අයින් කරලා

    හිනා කලා මැරෙනවා ඔයි. පාර්ලිමේන්තුවේ 2/3 දීල, මෙය හරි හොදයි, මෙයාගේ වරදක් නැහැ කිව්වා නේද
  3. BINGU_PUTHA

    බේකරිය හංදියේපොලට ගියාම නිකන් දෙනවා - හඳුනාගේ ආතල්

    මමත් මේවා විශ්වාස කරා. කවුද හිතුවේ මුන්ගේ පච කියල
  4. BINGU_PUTHA

    වැඩිම තෑගි ඔප්පු ප්‍රමාණයක් හම්බුන කෙනා මෙයා වෙන්න බැරිද

    කට්ට අව්වේ බස් ස්ටෑන්ඩ් වල රස්තියාදු වෙලා, කැට හොල්ලපු ජෙප්පොන්ට, තමුන්ගේ අතින් දේශපාලන වැඩවලට වියදම් කරගෙන ජෙප්පොන්ට දැන් හික් ගැවෙනවා ඇති.
  5. BINGU_PUTHA

    අඩෝ බලපන් තාත්ත බේරගන්න ගගට පැන්න පුතාල 3 දෙනාම මැරිල.

    මම දන්න එක්කෙනෙක් ඉන්නවා ෂෝ එකට තමයි වැඩ පෙන්නන්නේ. නාන්න ගියත් හැමෝටම පෙන්න දස්කම් පනවා. කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. අවුරුදු 75 විතර. පොර මහ රැ එපා කියද්දී බයිසිකලෙන් ගිහිල්ල, ටවුන් එකේ වැටිලා operation එකක් කරා.දැන් හැරමිටියෙන් ඇවිදින්නේ. එක පාරක් පයින් පාරේ හැරමිටියෙන් යනකොට මම කිව්වා...
  6. BINGU_PUTHA

    ප්‍රංශ ආන්ඩුව ගවන්මන්ට් කම්පියුටර්ස් වලට වින්ඩෝස් වෙනුවට ලිනක්ස් දාන්න යනවලු

    ඇමෙරිකාව මුල්‍ය, ජාත්‍යන්තර ගනුදෙනු සහ තාක්ෂණික අංශවලින් ලෝකය පාලනය කරන්න ගිහාම ඔහොම තමයි. විශ්වාසය බිද වැටිලා තියෙන්නේ. ඇමෙරිකානු ඩොලර්, SWIFT, තාක්ෂනය ..මේ හැම දෙයක්ම මත යැපීම ලෝකෙම අඩු කරමින් පවතින්නේ.
  7. BINGU_PUTHA

    ගල් අගුරු සමාගමේ කාර්‍යාලයට CID එක සීල් තිබ්බා නේ....එතකොට කොහොමද ලිපියක් ගැහුවේ ..

    මදැයි අවුරුදු 76 තිස්සේ බලාගෙන ඉදල හොරම් කරන්නැති ආණ්ඩුවක් ගේනවා. මුන් ගහනවා ගැහිල්ලක් ලොවෙත් නැති වෙන්න
  8. BINGU_PUTHA

    කෙබර කොටාගේ ගජ මිතුරු චෞර වලල්ලේ හඬ පටයක් leak වෙයි!

    හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට
  9. BINGU_PUTHA

    ආන්ඩුවත් දන ගහන මාෆියා

    අනුරත් එක්ක සෙල්ලම් බෑ ලු මචං
  10. BINGU_PUTHA

    ගල් අගුරු මගඩිය A-Z 🤌

    මුන් ඔක්කොම එකයි. හොරු දූෂිතයන් රකින කම්බ හොරු
  11. BINGU_PUTHA

    බුලත් කෙල චූ ගද යලි නොඑන අපේ කොළඹ බස්නැවතුම්පල

    අනුර ඇතුළු නඩයෙන් පුරුදුවෙලා දැන් හැමෝම හැමදේම විවේචනය කරනවා. අසරණ අපි මොනව කරන්නද :lol:
  12. BINGU_PUTHA

    කොටුව නවතම තණකොළ පිඩලි සහ වතුර මල් අද විවෘත කෙරේ . .

    අපි ජෙප්පොන්ගේ මට්ටමට වැටෙන්න හොද නැහැ හැම දේම විවේචනය කරලා. නවීකරණය කරපු දේ හොදයි. මේ ගොඩනැගිල්ල අතුගාල දිනපතා පිරිසිදු කරන්න ඕනේ. වැසිකිලි අවම පැය දෙකෙන් දෙකට පිරිසිදු කරන්න ඕනේ. මෙහෙමෙ පිරිසිදුව තියාගන්න කොට බුලත් කෙල දැමීම, කසල දැමීම අවම වෙනවා. මොකද ලස්සනට තියෙනකොට ජරා කරන්න දෙපාරක්...
  13. BINGU_PUTHA

    ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

    දැන් ඉතින් ජෙපි තර්ක දම දම ඉදල වැඩක් නැහැ.

    No contents