1. BINGU_PUTHA

    "You are a good man"ගේ අමුතු ඉංග්‍රීසි 😂

    ජෙපි හදවත විවර කරන්න නොඉඳ හිතේ තද කරන් මට කියන්න කඳුළු සලන්න ඉඩ නොතබන්න කියන මගුලක් සිංහලෙන් කියන්න
  2. BINGU_PUTHA

    ලංකාවෙ උන්ට මොලයක් නෑනේ බන් මේවගේ බුවෙක්ට ඡන්දෙ දීලා පත් කරගන්න. බලපන් මිනිස්සු ගැන හිතන තරම 😔😔

    ජෙප්පෝ ඉස්සර ඕව social media වල share කරපු තරමක්. සමහර එවුන් හිටිය දිනපතා share කරපු.
  3. BINGU_PUTHA

    Sirge aluth wandiyada? 🙄

    President of Uruguay ජෙප්පෝ ඉස්සර මේවා තමයි share කරේ
  4. BINGU_PUTHA

    මෙච්චර කාලයක් දූපතේ මෝඩයන්ට හෝප්ස් දුන්නේ මේ දෙක කියලයි:

    මමත් මේක හිතුන දෙයක්. ඉස්සර ගමේ කඩේ මුදලාලිට, business කාරයට වෛරකරන්න සමාජෙට ඉගැනුවට දැන් එහෙම කරන්න අමාරුයි. දැන් කඩේ මුදලාලිට, business කාරය වෙනුවට දේශපාලකය ආදේශ කරා. උබලගේ ඔක්කොම ප්ර්ශනවට හේතුව මුන් කියල. මේකත් දිගටම කරන්න බැරි වේවි.
  5. BINGU_PUTHA

    ගාන අඩුවෙලා විතරක් බෑ, හයර් එක සෙට් වෙන්න ලස්සනත් වෙන්න ඕනා 🥴🥴🥴

    ත්‍රීවිල් එලවන එක එක එවුන් ඉන්නවා. ෆොටෝ එක බලල ටිකක් වැදගත් පෙනුමක් තියෙන එකෙක් එක්ක ගමනක් යනෙකේ වරදක් මම දකින්නේ නැහැ. ටික කාලයක් යනකොට drivers ලගේ ratings එකතු වෙනවනේ. එතකොට ratings බලල හොද කෙනෙක් තෝරාගන්න පුළුවන්.
  6. BINGU_PUTHA

    ශ්‍රී ලංකාව ද සිංගප්පූරුවක් බවට

    සුද්දෝ ලංකාවට පදිංචියට එන සීන් එකක් තියෙන්නේ
  7. BINGU_PUTHA

    ශ්‍රී ලංකාව ද සිංගප්පූරුවක් බවට

    Lankacnews වත්මන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර හතරක හෝ පහක කාලයක් කටයුතු කළහොත් ශ්‍රී ලංකාව ද සිංගප්පූරුවක් බවට පත් කළ හැකි වනු ඇතැයි රාජ්‍ය නිලධාරියෙකු තමන් සමඟ ප්‍රකාශ කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ 'දෙරණ'...
  8. BINGU_PUTHA

    පිටකවරෙටද රැවටුනේ... විෂය කරුණු බලන්න ඕනේ නැද්ද....

    ආණ්ඩුක්‍රම වියවස්තාවක් හදන්න වගේ වගේ බර වැඩක් දුන්නොත් කොහොමට හිටීවිද?
  9. BINGU_PUTHA

    ලංකාවෙ තරගකාරී අධ්‍යාපන ක්‍රමය ඇත්තටම අවුල් ද?

    පාර්ලිමේන්තුවේ ආචාර්ය මහාචාර්යවරු පිරිලා ඉන්නවා. හරිණි මේ වැඩේට පත්කරපු කණ්ඩායමට ඉහලම අද්යාපන සුදුසුකම් තියෙනවලු. එහෙමනම් මෙහෙම පජාත වෙන්න කොහොමද? කවුරු හරි පැහැදිලි කරනවද? ජීවය ඇතිවීම සබන්දයෙන් හද්ද බොරු තියෙන්නේ.
  10. BINGU_PUTHA

    පිටකවරෙටද රැවටුනේ... විෂය කරුණු බලන්න ඕනේ නැද්ද....

    පට්ටපල් බොරුනේ ලියල තියෙන්නේ. පව් ළමයි. මේක ලියපු කට්ටියට සාමාන්‍ය දැනිමවත් නැහැ. අර "පන්ති පහට" ගිහිපු අයද මන්ද
  11. BINGU_PUTHA

    විජේවීරයි ප්‍රභාකරනුයි නැත්නම් අද ලන්කාව සින්ගප්පූරුවක් නේද???

    රටක සමාජවාදී කැල්ලක් තිබ්බට කමක් නැහැ සවුක්‍ය, අද්‍යාපනය වගේ දේවල්වලට රජයෙන් කොටසක් සහ පුද්ගලික අංශයෙන් කොටසක් වශයෙන්. සවුක්‍ය 100% ආණ්ඩුවෙන් නම් ඒක අසාර්ථකයි. අපි කතා කරන්නේ ආර්ථිකය ගැන. ආර්ථිකය ධනවාදී වෙන තරමට තමයි රටක් දියුණු වෙන්නේ. මේක ලෝක ඉතිහාසේම ඔප්පු වෙච්ච දෙයක්. ලංකාවේ යල් පැනගිය...
  12. BINGU_PUTHA

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

    facebook eke comment ekak Nethma kiyala ekkenek මේ comment වල තියෙන අදහස් වලින් 1% ක් හෝ ජනාධිපති තුමා වෙත යනවා නම් හොඳයි. මේ අදහස් එහෙම සන්නිවේදනය වෙනවා ඇති කියලා මම දෙයක් කියන්නම්. මොකද දැන් මේ reforms කොහොමත් postponed වෙලා නිසා වඩාත් සාර්ථක විසඳුමකට යන්න කාලය තියෙනවා. මුලින්ම හොයන්න මොඩියුල...
  13. BINGU_PUTHA

    හරිනි තටමලා තටමලා දාපු බිත්තරේ 🥚💩

    is this true? government school syllabus is better than international school ?
  14. BINGU_PUTHA

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

    ජීවතේ වෙන්න ගෙයක් හදන එක හොද දෙයක්ද? හොද දෙයක්. හැබැයි ලොකු වියදමක් කරලා ගේ හදන්නේ හරි ප්‍රමිතියකින් නොවේ නම්? සාලේ මැද්දේ කකුස්සිය හදනවනම්? 1. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා මොනවාද බන් කරන්නේ ලෝකෙට ගැලපෙන ලෙස අධ්‍යාපන වෙනස් කිරීම. එකේ වරදක් නැහැ. 2. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන කට්ටිය...
  15. BINGU_PUTHA

    Breaking news: අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ බාගයක් අත්හිටුවයි...

    sources : Lankacnews, Ada Derana, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතු වී ඇති ව්‍යාකූල තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 6 වන ශ්‍රේණිය සඳහා යෝජිත නව ප්‍රතිසංස්කරණ 2025 වසරේදී ආරම්භ නොකර 2027 වසර දක්වා කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට...

    No contents