1. BINGU_PUTHA

    ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

    රටට පට්ට කෙලවිල්ලක් කෙලවෙලා තියෙන්නේ මේ ගල් අගුරු වංචාව නිසා. ඩිසල් දහනය කරන්න වෙනවා විදුලිය දෙන්න. විදුලිය කපන්නත් වෙනවා
  2. BINGU_PUTHA

    ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

    ඔක්කොම එකතුවෙලා ගැහුවා ගැහිල්ලක්. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට. මොන ආණ්ඩුව ආවත් හොරකම, වංචාව, දුෂණය යටින් යනවා. මොකද අපි හොරකම කරනවා කියල හොරකම් කරන්නේ නැහැනේ. https://sinhala.adaderana.lk/news/223817 ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය...
  3. BINGU_PUTHA

    හරක් මස් පීකුදු කියන්නෙ මොනාද බං?

    අනුරාධ අහල තියෙනවද, google කියල website එකක් තියෙනවා :cool:
  4. BINGU_PUTHA

    මාර ප්‍රශ්නෙක බන් හිර වෙලා ඉන්නේ

    මේක ඔයාට විතරක් තියෙන ප්‍රශනයක් නෙවි. ගැහැණු නැති ප්‍රශ්න ඇති කරනවා. අපිට පිස්සු වගේ. මේක ගැහැණුන්ගේ ස්වබාවයක්. ප්‍රශ්න ඇති නොකරන ගැහැනියක් ගැහැනියක් නෙවි. මේක තමයි කරන්න ඕනේ. වෙනම ජීවත් වෙන්න සමගි වෙන කතා පොඩ්ඩක් අමතක කරන්න. කාලයත් එක්ක ඒවා විසදේවි. wife ට පැහැදිලි කරන්න business සහ...
  5. BINGU_PUTHA

    පාස්කු මහමොලකරු හමුවේ. මයින්ද මාත්තයට බැනපු උන්ට සිංහාසනේ ගූ යයි

    පාස්කු චෝදනා තියෙන ශානි ටත් CID head විදියට පත්කරපු අනුර ඇතුළු රජයට අපේ උත්තමාචාරය 1.Presidential Commission of Inquiry (PCoI) on the Easter Attacks (2019–2021) What this was After the Easter Sunday attacks (21 April 2019), the government appointed a Presidential Commission of Inquiry (PCoI) to...
  6. BINGU_PUTHA

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    සිරාවට ජෙප්පෝ දුෂණ විරෝදී පනතට විරුද්ද උනාද ? :shocked:
  7. BINGU_PUTHA

    අද බත් නැතුව කොස් කෑව

    දවසට එක පාරක් හරි බත් කැවෙනවා. උදේට කන්නේ නැහැ. දවල්ට සැහැල්ලු කෑමක්.
  8. BINGU_PUTHA

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    රට හදන්න තනි පුද්ගලයකුට බැහැ. experience තියෙන හර්ෂ වගේ අය ඇතුලත් නිසි ආර්ථික දැක්මක් තියෙන team එකක් ඕනේ. රනිල් 2002 ත් වැටිච්ච රට ගොඩ දැම්ම. රට වැටෙන්න හේතුව අපේ ආර්ථිකයේ යල් පැනගිය වාමාංශික ප්‍රතිපත්ති. අනුර ආපු ගමන් කරේ, රනිල් අරබපු රාජ්‍ය අංශය පුර්ණ ප්‍රතිසන්විදනය සම්පුර්ණයෙන්...
  9. BINGU_PUTHA

    අද බත් නැතුව කොස් කෑව

    90 ගනම්වල අපි training එකකට ගමකට ගියා. අපි training ඉවරවෙලා දවල් කෑමට කඩයක් ලග තියෙනවද කියල ගැහැණු කෙනෙක්ගෙන් ඇහුව. ගෙදර කෑම තියෙනවා මහත්තයලට කන්න පුළුවන් කියල කිව්වා. මට පුදුම හිතෙනවා මිනිස්සුන්ගේ මනුස්සකම ගැන. අපිට ඉක්මනට ගෙදර යන්න ඕනේ නිසා කඩෙන් කෑවා. ඉස්සර ගොඩක් මිනිස්සු පයින් ගමන් ගියේ...
  10. BINGU_PUTHA

    අද බත් නැතුව කොස් කෑව

    exercise (30 min per day) carbo adu karala protin kanna my lunch today (තම්බපු එළවලු, බිත්තරයක්, අල ගෙඩියක් )
  11. BINGU_PUTHA

    අද බත් නැතුව කොස් කෑව

    ලංකාවේ ආදී කාලේ ඉදන් කොස් තිබිල තියෙනවා. ඔය කියන්නේ මලයාසියාවෙන් ආපු ප්‍රබේදය ගැන (ඉක්මනින් පිදෙන) ඉස්සර බත් කියන්න සුපොකබෝගී කෑමක්. ඉදල හිටලා තමයි මිනිස්සු බත් කන්නේ. කොස්, අල බතල තමයි දිනපතා කන්නේ.
  12. BINGU_PUTHA

    එදා J R ජයවර්ධන

    ෆෝම්
  13. BINGU_PUTHA

    විදුලි ගාස්තුව සියයට 10කින් ඉහළට

    :shocked: units keeyak withara gedara yanawada? 60-90 athara nam 7.5%
  14. BINGU_PUTHA

    විදුලි ගාස්තුව සියයට 10කින් ඉහළට

    copyright Lankadeepa Lankadeepa විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 10 කින් ඉහළ දැමූ බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. එම ගාස්තු ඉහළ දැමීම විදුලි ඒකක පරිභෝජනය අනුව වෙනස් වන බවත් විදුලි ඉල්ලුම වැඩි සහ අඩුවීම වන අවස්ථාවලදී ද ගාස්තු අඩු වැඩිවීම වන ආකාරයට මෙම ගාස්තු ඉහළ...
  15. BINGU_PUTHA

    එදා J R ජයවර්ධන

    J R ජයවර්ධන දක්ෂයෙක්. ලලිත්ලා ගාමිනිල අද නැති අඩුව දැනෙනවා. අපි ඉස්සර J R ට බනිනවා. එත් දැන් තමයි තේරෙන්නේ ඔවුන් දක්ෂයෝ කියල. දැන් රට පාලනය කරන්නේ ෆෝරම් කරපු කබ්බෝ ටිකක්
  16. BINGU_PUTHA

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    එන පොට හොද නැහැ. US අර දුපත අල්ලාගෙන තෙල් පාලනය අතට ගන්න සැරසෙන්නේ. වැඩේ දිග්ගැසෙන පාටයි. තෙල් බැරලය මේ විදියට ගියොත් කීයට යයිද දන්නේ නැහැ.

    No contents