1. Mr.Wijay

    Low Price Laptop / Used

    මගේ වැඩකට පොඩි lap එකක් ඕනේ කරනවා.. දැනට තියෙන අඩුම budget එකට ගන්න පුළුවන් Laptop එක මොකක්ද ? Used Laptop ගන්න තියෙන ඔයාලා දන්න තැන් ටිකක් recommend කරන්නකෝ 😕 Bump ------ Post added on 1729923006
  2. Mr.Wijay

    This is how I envision the future using Apple Vision Pro

    මම Future Tech කියලා පොඩි කාලේ හිතපු දේට පොඩ්ඩක් හරි ළඟින් යන දෙයක් තමා Apple Vision Pro එක කියන්නේ
  3. Mr.Wijay

    මේ කෙල්ල ලස්සනයිනේ .

    සිරාවටම ඌ මොරා Eng ද?
  4. Mr.Wijay

    medical help(urgent)

    Bump
  5. Mr.Wijay

    සබීතාගේ ගොඩනැඟිල්ලට දුන් කෝටි 63ක තැන්පතුව ආපසු ගෙන නෑ. (DPJ Tower)

    අපි සමහර පොඩි පොඩි රජයේ දූශණ ගැන Focus කරගෙන කතා කලාට.. මේවගේ බිලියන ගණන් වල කවුරුත් කතා නොවිච්ච දූශණ කොච්චර ඇත්ද ??
  6. Mr.Wijay

    ලකේ පංකාවේ I MAX

    LOR එක 3575/= (Adult)
  7. Mr.Wijay

    Dunhill Double Switch නැද්ද බන්

    Switch එක අනිත් ඒවාට වඩා හොඳ නෑ කියලා ඒක තහනම් කලා කියලා තමා මචන් දන්නේ (කොයි එකත් හොඳ නෑ ඉතින්) ඒකාලේ Letter එකකුත් Release වෙලා තිබ්බා.. Court Order එකක.. Switch එක තහනම් කරන්න කියලා
  8. Mr.Wijay

    Questions Daraz 10.10 Sale

    දැන් ඔක්කොම out of stock ඕකේ
  9. Mr.Wijay

    Questions Daraz 10.10 Sale

    Uo
  10. Mr.Wijay

    China to Sri Lanka air cargo help

    Bump
  11. Mr.Wijay

    Questions Daraz 10.10 Sale

    Up
  12. Mr.Wijay

    පිළිකා හා ස්නායු රෝගීන්ට ඇල්වතුර එන්නත් කෝටි 14කට අරන්

    මචන් වෙලාවකට මනුස්සයෙක් ඔච්චර Level එකකට තිරිසන් වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ බන් !! කෙහෙළිය වගේ උන්ගේ mind වලට අපි වගේ උන්ව පෙන්නේ ඕහේ මැරිලා ගියත් Value එකක් නැති level එකට වෙන්න ඇති..!! වගේම Rest of the politiciansලටත් එහෙම වෙන්න ඇති !! මේ වගේ සක්කිලි බල්ලෝද රට පාළනේ කලේ කියලා හිතද්දී...
  13. Mr.Wijay

    හේසානුයි වලතරයි එකතුවෙලා ගේමක් ගහනව ගුපියනේ

    වියළි කලාපේ vibe එකක් තිබ්බට හැබැයි මූ පට්ට
  14. Mr.Wijay

    Nomadic Lobsters

    අඩෝ ඇයි බන් මේ channel එකෙන් ඉස්සර video කලා දැන් නැහැනේ
  15. Mr.Wijay

    Questions Daraz 10.10 Sale

    Bump https://s.daraz.lk/s.cO3J Office Shoes ------ Post added on 1728791310
  16. Mr.Wijay

    Questions Daraz 10.10 Sale

    https://s.daraz.lk/s.cQQJ Methanath 400/= wage T shirts thiyenawa. Gedrata adinna hodaiii
  17. Mr.Wijay

    Questions Daraz 10.10 Sale

    Dan nm godak out of stock. Ganna UN ganin.. gedarata adinna hari gannawa nm watinawa. Math ehema hithan gatte. Kotuwewath Naha me ganata
  18. Mr.Wijay

    අනුර ඇල්ල විකුණයි. දුම්රිය මගීන් අතරමං වේ.

    සතියක් ප්‍රධාන දුම්රිය මාර්ඟේ කොටසක් ගෙඩි පිටින් වහලා ඒකට කෝටි 2යි ගාණක් දෙනවා කියන්නේ මොකක්ද බන් ? දවසකට යෑ.. සතියකටනේ
  19. Mr.Wijay

    ලොතරැයි අදුනම මිනිස්සුන්ට

    ලංකාවේ නම් කොහොමද දන්නේ නෑ.. පිටරටවල් වල නම්.. Lottery ඇදුනම සල්ලි ටික waste කරගන්න එක Common ප්‍රශ්නයක් නිසා.. දිනපු මනුස්සයට දැන් අනිවාර්යයෙන් Financial Advisor කෙනෙක් දෙනවා.. එතකොට ඒ අනුව තමා වියදම් කරන්න පුළුවන්

    No contents