1. Mr.Wijay

    විදුලි Meter ප්‍රස්නයක්

    ඒ කියන්නේ මචන් Smart Meter එක වාසිද ? Normal Meter එකේ වගේ Unit එකකට එකම Cost එක යනවට වඩා.. Smart Meter එකේ වගේ Peak Time එකේ Unit එකකට වැඩි ගානකුයි.. අනිත් වෙලාවේ Unit එකකට අඩු ගානකුයි එන එක.. Normal Meter එකේ වගේ ඕනේ Time එකකට Unit එකකට එකම ගානක් එන එකට වඩා ලාබද ?
  2. Mr.Wijay

    මේවගේ Scooty type ඒවා පදින්න අවසර තියෙනවද ලංකාවේ ?

    Wife ඔහොම එකක office යයිද? :rolleyes:
  3. Mr.Wijay

    විදුලි Meter ප්‍රස්නයක්

    එතකොට වාසි මොන Meter එකද මචන්?
  4. Mr.Wijay

    විදුලි Meter ප්‍රස්නයක්

    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති.. ඒත් බන්.. මම අහලා තියෙනවා මිනිස්සු Current පාවිච්චි කරන Peak Time එක.. හවස 6 ඉඳන් රෑ 10 වෙනකන් වගේ Current එක පාවිච්චි කලාම වැඩියෙන් Units යනවා කියලා !! කොටින්ම බිල වැඩි වෙනවා කියලා !! මේක කොහොමද මචන් වෙන්නේ :confused: මීටරේ මොකක් හරි තියෙනවාද මේ Time වල Units...
  5. Mr.Wijay

    සදනි පනෑන්ඩුගෙ තොල දාන එක

    ඒකි feeling එකක් නැතුව ඉන්නේ කියලා හොඳට තේරෙනවා !!
  6. Mr.Wijay

    අනවශ්‍ය අය කාර් නොගත්ත කාලේ (මහනුවර)

    අඩු කුලේ කියන එක සාපේක්ෂයි.. අපිට කාර් එකක් තිබ්බට.. අපිට වඩ සල්ලි බලේ තියෙන Classy එකෙක්ට අපි අඩු කුලේ එකෙක් වෙන්න පුළුවන් !! ලංකාවේ ලොකුම ප්‍රශ්නේ මම හිතන්නේ වාහන වලටත් වඩා පාරවල් නැති එක.. හරි හමන් Traffic System එකක් නැති එක !!
  7. Mr.Wijay

    ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ කුලය මොකක්ද?

    ගොවිගමට පස්සේ හොඳම සලාගම දන්න තරමින්
  8. Mr.Wijay

    පන්තිය පිරිසුදු කර නෑ කියා විදුහල්පතිගෙන් බෙල්ලට පහර කෑ පුංචි පුතාට මාස 3ක් බේත් බඳිනවා

    ලංකාව කියන්නේ Contacts / ඇදුරුම්කම් වලින් හැදිච්ච රටක් !! එහෙම රටක Contacts / ඇදුරුම්කම් නැති ඕනෙම කෙනෙක් පට්ටම අසරණයි !! සල්ලි තිබ්බත් සමහර ලොකු ලෙවල් වලදී ඒකත් මදි වෙනවා survive වෙන්න මේ රටේ !! හිතන්න අපි සාමාන්‍ය හොඳ Upper Middle Class Family එකක උනත්.. ඉහළ දේශපාලකයෙක්ගෙන් හරි ලොකු එකෙක්ගෙන්...
  9. Mr.Wijay

    Redmi 13C එකක් ගන්නද 13 එකක් ගන්න්ද?

    C එන model නම් එච්චර Quality එකක් නෑ මචන්.. Basic පාවිච්චියට හොඳයි
  10. Mr.Wijay

    මේ වගේ එකක් බැන්දොත් ජීවිතේම ගොඩ

    උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා මචන්.. හැබැයි Chill එකේ හිටියට උන් පට්ට Independent & Wifey Material නෙවේ !! ඒක මැරි කරන කෙනාට අවුලක් නැත්නම් ප්‍රශ්නයක් නෑ !! මම කියන්නේ හැමෝම නෙවේ සමහරු
  11. Mr.Wijay

    මේ වගේ එකක් බැන්දොත් ජීවිතේම ගොඩ

    මේ වගේ කෙල්ලොන්ව සතුටු කරන්න ලේසි නෑ බන්.. ලේසියෙන් satisfied වෙන එකක් නෑ !! මෙහෙම ඕනේ නෑ ලස්සන.. සල්ලි අඩුවක් නැති Upper Middle Class කෙල්ලෙක්ව maintain කරන්න සතුටු කරන්න කරන්න වෙලාවට කොච්චර අමාරුද
  12. Mr.Wijay

    Railway Ticket Reservation Issue

    1. ප්‍රධාන Station වලින් විතරයි පුළුවන් 2. අවම සති 2ක් හරි මාසෙකට කලින් හරි Book කරන්න ඕනේ seat booked
  13. Mr.Wijay

    Flawless ඉන්ගිරිස් කතා කරන්න tip එකක්.

    මේක ඇත්තක් !! මටත් මේ සීන් එක තියෙනවා.. හුඟක්ම English කතා කරන පරිසරයක ඉඳලා ආයේ එහෙම නැති තැනකට ගියාම ඒක වෙනවා !! Example : English විතරක් භාවිතා වෙන office එකක ඉඳලා Sinhala කතා කරන තැනකට ගියාම.. කලින් වගේ Fluent නැති ගතියක් තියෙනවා !! එවෙලෙට හිතෙනවා මම ඒකලේ කොහොමද මෙච්චර fluent කතා කලේ කියලා...
  14. Mr.Wijay

    VAT සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියලා අනුර කිව්වද ?

    මේක Sarcasm වගේ කිව්ව එකක්ද දන්නේ නෑ.. ඒත් මටවත් උඹටවත් 100% එහෙම කරයි කියලා guarantee කරන්න බැහැනේ බන්.. කොහොමත් බල්ලොත් එක්ක බුදිය ගත්තොත් බලු මැක්කොත් එක්ක තමා නැඟිටින්න වෙන්නේ
  15. Mr.Wijay

    හරකෙක් සහ මීහරකෙක් ගැටුන සොඳුරු මොහොතක් (නෑ නෑ ජෙප්පො ගැන නෙවී කියන්නෙ)

    මෙතන මට අනුව නම් 100% ත්‍රීවිල් කාරයගේ වැරැද්ද
  16. Mr.Wijay

    VAT සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියලා අනුර කිව්වද ?

    මේ ගැන පරීක්ෂා කිරීමට අනුර කුමාර දිසානායක මහතා විසින් VAT බදු සම්බන්ධයෙන් මෑතකදී අදහස් දැක්වූ අවස්ථාවක් ගැන පරීක්ෂා කරනු ලැබුවා. ඒ අනුව දැක ගන්නට ලැබුණේ, පසුගිය 17 වන දා තංගල්ලේ පැවති රැලියකදී අනුර කුමාර දිසානායක මහතා විසින් VAT බදු සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ලබන බවයි. ජාතික ජන බලවේගයේ පළමු...
  17. Mr.Wijay

    එල් සැල්වදෝර් නරුම Prison එකට ගියා. 📌

    මෙහෙම එකක් හදපු නිසා එහේ crime rate එක මාර විදිහට අඩු වෙලා තියෙනවා කියලා දැක්කා
  18. Mr.Wijay

    Protest against new luxury airport bus service

    මේ නම් ජෙප්පෝ නෙවේ දන්න උන් දන්නවා රනිල්ගේ මහින්දගේ ගෝල බාලයෝ ඔය !!

    No contents