1. Mr.Wijay

    Immigrantsලාව පන්නන Canada🇨🇦🍁වත් පෙළ ගැසී

    Canada කියන රටක් නැහැ emigrantsලා නැතිව.. Brown Skinned උන් set එක පැන්නුවොත්.. Japan වගේ මුන්ටත් SSW වගේ Visa එකක් හදලා හරි South Asian set එක ගෙන්නගන්න වෙනවා.. නැත්නම් Canada රට දුවන්න බැහැ සුද්දෝ විතරක් ඉඳලා
  2. Mr.Wijay

    තරුෂි කරුණාරත්න උඩදැම්ම දැම්ල්ලට හිතුවෙ දිනයි කියල. බලද්දි තව දක්ෂ උන් ඉන්නව ලෝකේ !

    එකක් ඒකී පොඩි.. අනික අපිට තියෙන Facilities අනුව ඒකී medal එකක් ගේයි කියලා හිතනවා නම් ගොන් හීනයක්.. කොහොමත් තව Olimpics දෙකක් විතර ගියාට පස්සෙ නම් බලාපොරොත්තුවක් තියෙයි !! සුසන්තිකාත් ගත්තේ එහෙමනේ
  3. Mr.Wijay

    පිරිමියෙක් උනාම බොන්න ඔනැලු

    කැම්පස් ගියපු හැමෝම ආත්මාර්ථකාමී නැහැ බන්.. සුපිරි degree වලට තේරුණු A/L කාලේ ආතල් දාලා කැම්පස් ආවේ කොහොමද කියලා හිතා ගන්නත් බැරි හුඟක් උන් කැම්පස් වල ඉන්නවා.. වටේ ඉන්න උන් පාස් කරලා.. කැම්පස් ආපු උන් ඕනේ තරම් ඉන්නවා !! මමත් රජයේ කැම්පස් ගියේ.. Selfish උන් කොහෙත් ඉන්නවා.. කැම්පස් එකත් තියෙන්නේ...
  4. Mr.Wijay

    පිරිමියෙක් උනාම බොන්න ඔනැලු

    හැමෝම නෙවෙ මචන්.. මම දැක්ක උන් ගැන කිව්වේ.. ගැනු පෙරේත කියන වචනේ වැරදි ඇති.. ඒත් හුඟක් උන් අර "ගැනියෙක් කිව්වොත් රෙදිත් හෝදලා දෙන" type එකේ ඉන්න අදහසක් කිව්වේ !! චීත්ත කිව්වේ ගෑණු වගේ කේලම් කියන.. රහසක් රැකගන්ම බැරි උන් බන්.. ගැණු පෙරේත නම් කෙසේ වෙතත් කැම්පස් එකේ ඔහොම උන් නම් හුඟක් හිටියා...
  5. Mr.Wijay

    පිරිමියෙක් උනාම බොන්න ඔනැලු

    කැම්පස් කාලේ නම් දැක්ක දෙයක් තමා.. අරක්කු උඟුරක් නොබී.. දුමක් දාන්නේ නැතුව හිටපු 90% ක්ම චීත්ත වගේ ඩයල් නැත්නම්.. මතුපිටින් නොපෙන්නන ගෑණු පෙරේත වගේ ඩයල් & තමන් ගැන විතරක් හිතන selfish ගති තිබ්බ උන් !! මට හිතා ගන්නත් බැහැ කොහොමද එහෙම වෙන්නේ කියලා.. මම හම්බුණු මිනිස්සු විතරද දන්නේ නෑ හුඟක් උන්...
  6. Mr.Wijay

    හෙම්බිරිසාවට cephalexin හොදද?

    Doctor කෙනෙක් ලඟට පලයන් බන්.. අපි ගොඩ වෙදකම් කලාම සල්ලි වගේ නෙවේ.. දවසෙන් දෙකෙන් හොඳ වෙන එකට.. දවස් ගනන් විඳවනවා !! ඊටපස්සේ හිතෙනවා doctor කෙනෙක් ලඟට ගියා නම් හොඳයි කියලා
  7. Mr.Wijay

    BYD launches Sealion 6 DM-i in Philippines..🇵🇭

    Woow !! මට අනුව නම් Western Countries බැහැලා ඉන්න Industry වල Monopoly එක කැඩෙන්න අනිවා Chinese Company industry එකට බහින්න ඕනේ !! Chinese උන් බැහැලා ඉන්න Industry වල Monopoly එක කැඩෙන්න Western උන් බහින්න ඕනේ !! එතකොට තමා Quality product එකක් Reasonable price එකකට Market එකට එන්නේ
  8. Mr.Wijay

    ලංකාවට එන ගූ සුද්දෝ 🤢

    මම හුඟක් දැකපු දෙයක් තමා ලංකාවට එන සුද්දෝ බඩුවක් ගද්දී ලංකාවේ උන්ට වඩා Bargain කරනවා.. උන් ඇත්තටම Bargain කරන්නේ ඒක ආතල් එකක් විදිහට.. අර තමන් දෙයක් Bargain කරලා අඩුවට ගත්තා කියලා හිතෙන් තමන්ටම ආතල් එකක් විදිහට !! :baffled: මම මේ ළඟදි දැක්කා සුද්දෙක් බස් එකේ ticket එකත් වැඩී කියලා Argue...
  9. Mr.Wijay

    අදත් Match එක පරාදයි 🤢🤣

    වනිඳු හෑවා 🤣 Women's Team එක ඒ අතින් මුන්ට වඩා කොච්චර Perfect ද 💯
  10. Mr.Wijay

    ගනන් අඩු Web Hosting Plan

    Shared Hosting වල තියෙන Pros & Cons (වාසි අවාසි) මොනවාද බන් Shared Hosting වල තියෙන Pros & Cons (වාසි අවාසි) මොනවාද බන් ------ Post added on 1721834125
  11. Mr.Wijay

    Hostinger (web hosting) coupon codes

    Shared Hosting වල තියෙන Pros & Cons (වාසි අවාසි) මොනවාද බන්
  12. Mr.Wijay

    කොල්ලෙක් ඉව්වම මක් වෙනවද

    ඉස්සර කැම්පස් ඉන්න කාලේ මගේ රූමාට තේ හදන වැඩේ හොඳට පුළුවන් !! උගේ තේකේ ගුණ වර්ණනා කරලා අනන්තවත් ඌට කියලා තේ හදාගෙන තියෙනවා 😅😅
  13. Mr.Wijay

    RIP Sylvester Stallone

    මේක Fake News එකක්ද ?
  14. Mr.Wijay

    Best Romantic movies watch with wife?

    Definitely you must watch Fifty Shades !! උඹ බලාපොරොත්තු වෙන type එකේ film series එක ඒක !! Romance + Sex
  15. Mr.Wijay

    කුහක ජෙප්පො නැති ඉන්දුනිසියාවෙ සල්ලිකාරෙයො!

    ඌ youtuber කෙනෙක් බන්..🤣 හැබැයි උගේ Content ආතල්.. ඌ ඒක ලස්සනට කරනවා Humor + Classy විදිහට
  16. Mr.Wijay

    මට මේ වගේ උන් පෙන්නන්න බෑ.

    Milinda ඉස්සර නම් හරි අහිංසක කොල්ලා
  17. Mr.Wijay

    එක බොත්තමකින් මුලු ලෝකේම නවත්තන්න ඇමරිකාවට දැන් පුලුවන්.. දැන් ශැපද ? ⛔⚡

    අපි වගේ සම්පත් අඩු චූටි දූපත් වලට ස්වයංපෝෂිත වෙන එක කරන්න අමාරුයි නෙවේ බැරි වැඩක් bro
  18. Mr.Wijay

    The 10 riskiest cities in the world for travellers 2024⚡📛

    Koreans & Japanese උන් Attitude අතින් සමානද මචන් ? උන්ගේ වෙනස්කම් තියෙනවද හුඟක් ?

    No contents