සමීක්ෂණ ගැන නම් මම දන්නේ නෑ.. මෑත ඉතිහාසයේ මිනිස්සු අතර trending හිටපු...Social Media වල Trending හිටපු Candidate තමා දින්නේ !! 2010 දි යුද්ධේ දින්න Heat එකත් එක්ක මහින්ද Trending උනා...ඌ දින්නා !! 2015 මහින්දලාට ආව විරොධේ එක්ක පොළොවේ පය ගහලා ඉන්න මිනිහෙක්ට දෙන්න ඕනේ කියලා Trend එක Maithree...