හැමෝම නෙවෙ මචන්.. මම දැක්ක උන් ගැන කිව්වේ.. ගැනු පෙරේත කියන වචනේ වැරදි ඇති.. ඒත් හුඟක් උන් අර "ගැනියෙක් කිව්වොත් රෙදිත් හෝදලා දෙන" type එකේ ඉන්න අදහසක් කිව්වේ !! චීත්ත කිව්වේ ගෑණු වගේ කේලම් කියන.. රහසක් රැකගන්ම බැරි උන් බන්.. ගැණු පෙරේත නම් කෙසේ වෙතත් කැම්පස් එකේ ඔහොම උන් නම් හුඟක් හිටියා.. සාපේක්ෂව 90%ක් අර වගේ උන් මට හම්බෙච්ච උන්ගෙන්එතකොට මචන් "ගෑණු පෙරේත" කියල කියන්නෙ මොකක්ද?
ඕන කොල්ලෙක්, බිව්වත් නැතත් ලස්සන කෙල්ලෙක් දැක්කත් sexy කෙල්ලෙක් දැක්කත් බලනවනෙ? නැද්ද? අනිත් එක බීල යන්නෙ බඩු පස්සෙන්. මචන් මට දැන් බඩුවක් ගහන්න ඕනෙ. යමන් මේ ලඟ එකක් තියනවා. මගෙ අත්දැකීම් අනුවනම් ඕන කොල්ලෙක් උගෙ හෝමෝන වැඩනම් කෙල්ලෙක්ගෙ නිරුවතට ආසයි.
ගොඩක් උන් ඔය ගෑණු පෙරේත කතන්දරේ කියවනවා ඒත් point එකක් පේන්නෙ නෑ ඒකෙ මටනම්. මම වැරදිනම් කියහන්.
අනිත් එක චීත්ත වග ඩයල් කියන්නෙ මොකක්ද?