Malinda කියන්නේ මම Personally Respect කරන චරිතයක්.. මොකද එයාගෙන් නොදන්න හුඟක් දේවල් එයාගේ Videos හරහා මගේ තරුණම කාලේ.. මම දැනුවත් උනා !! ඒත් මට 100% Sure Malinda , Dilshan & Kali set එක අනිවාර්යයෙන්ම මොකක් හරි Political Campaign එකක හෝ Agenda එකක ඉන්නේ !! අපි මනුස්සයෙක්ගෙන් ගන්න ඔනේ පැති...