1. J

    කූඹි කතාවක්:බිහිසුණු අහිකුණ්ඨකයෝ

    very informative .....Thanks Very informative ....................Thanks ------ Post added on 1645243230
  2. J

    උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

    සහතික ඇත්ත....හරියටම විග්‍රහ කරලා තියෙනවා Very True & Practical opinions !!!,,,Thanks ------ Post added on 1641614544
  3. J

    කොන්ඩේ සුදු වෙලාද? කළු කරනවද?

    මචන් ඕකට හොඳම විසඳුමක් ගන්න පුළුවන් අවුරුදු 77+ වෙලාත් එක කෙස් ගහක්වත් ඉදිලා නැති?? (මිනිස්සු රවට්ටන)අපේ අග මැටි සීය පාවිච්චි කරන ඩයි වර්ගය හොයගෙන පාවිච්චි කලොත් .........හැබැයි ඩයි වල ගාන නම් සැර ඇති .......අර ලිය ගහ මන්දිරේ හෙම වැඩ කරන ගොට්ටෙක් හරහා ඕකේ brand එක හොයාගන්න බලන්න!!!!
  4. J

    ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහ

    එක එකාගේ කොන්ත්‍රාත් වලට මිනිමරපු සහ කප්පම් ගත්තු එවුන් හැර එහෙම හිරේ ලැග්ග එක සැබෑ රණවිරුවකුගේ නමක් පුලුවන්නම් කියපන් !!!!!!!!!!!!!!!!!
  5. J

    Whatsapp වීඩියෝ සහ පෝස්ට් ලැප්ටොප් එකට කොපි කර ගන්න විදිහක් තියෙනවාද

    Thanks ....හොඳ සරල විසඳුමක් .....මම ට්‍රයි කරලා බලන්නම්
  6. J

    Whatsapp වීඩියෝ සහ පෝස්ට් ලැප්ටොප් එකට කොපි කර ගන්න විදිහක් තියෙනවාද

    මිත්‍රවරුනි Phone එකේ whatsapp වල video ඇතුළු අනිත් පොස්ට් Laptop එකට කොපි කරගන්න පුළුවන් විදිහක් කිව්වොත් ලොකු උදව්වක් ..... මම දැනට මගේ Google Drive එකට upload (backup) කලා. ඒත් ඒවා මගේ Google Drive වල save වෙච්චි තැන හොයාගන්න අමාරුයි !! මේ වැඩේට මොකක්හරි software එකක් පාවිච්චි කරන්න ඕනෙද ?
  7. J

    පිටකොටුවෙ වයරින් කඩ

    1st cross street and Maliban Street wiring and anith electrical badu thiyenawaa
  8. J

    SCRIBD -🎁 ඕන එකක් ඉල්ලන....🎁

    ReplyMatath denna Bro Matath Denna Bro ------ Post added on 1637397330
  9. J

    සංස්කෘතිය ආගම නිසා ආපස්සට යනවා කියන මිත්‍යාව!!

    මහත්තයෝ චීනය දියුණු වුනේ බටහිර තාක්ෂනය සහ බටහිර විද්‍යාව යොදවලා බව අද පොඩි ළමයා පවා දන්නවා එහෙම නැතිව පාරම්පරික චීන තාක්ෂණික දැනුම යොදවලා නෙවි බටහිර රටවල විශ්ව විද්‍යාල සහ පර්යේෂණාගාර ව්‍යාපෘති කරන චීන පස්චාත් උපාධි ශිෂ්‍යයෝ බොහෝ දෙනෙක් ඒවායින් තාක්ෂණික නව දැනුම හොරකම් කරලා ,කොපි කරලා චීනය තුල...
  10. J

    US Green Card visa Application එක පුරවනකොට ආපු ගැටළුවක්

    US Green Card Electronic Diversity Visa Application එක පුරවනකොට ආපු ගැටළුවක් ගැන විසඳුමක් බලාගෙනයි මේ ලියන්නේ මට ආපු ගැටලුව තමයි Principal Applicant (මගේ )විස්තර පුරවලා පින්තුරෙත් (නියමිත ප්‍රමිතියට තියෙනවා) upload කරලා ඊට පස්සේ dependent ගේ විස්තර, ළමයින්ගේ විස්තර පුරවලා පින්තුරත් upload...
  11. J

    ප්‍රින්ටරයක් ගැන තොරතුරක් දැනගන්න ඕනා

    IT මිත්‍රවරුනි ප්‍රින්ටර් එකක් ළමයිගේ ඉස්කෝලේ/ඔන්ලයින් පන්ති වැඩ වලට සහ මගේ පාවිච්චියට ගන්න ඉන්නේ ....... මම කැමති ලේසර් ප්‍රින්ටර් එකකට මෙන්න මේ මොඩල් එක හොඳද ? කොහෙන්ද ගන්න පුළුවන් ............... මේ ගානට කිට්ටුවෙන් යන වෙන ලේසර් ප්‍රින්ටර් වර්ගයක විස්තර ... කීවොත් ලොකු උදව්වක්
  12. J

    Questions රාජපක්ෂ හීන මානයේ ප්‍රභවය සහ එහි නූතන ස්වරූපය

    ඔබගේ විග්‍රහය කදිමයි මිත්‍රයා 100% එකඟයි. එල ම තමා !!!! අපේ ගොන් හැතිකරේ කලක් බණ්ඩාරනායක පවුල උඩ දාගෙන වන්දනාමාන කරගෙන හිටියා.... දැන් රාජ පස්ස පවුල මේ අපේ ජාතියේම තියෙන හීනමානයම තමා ( inferiority complex among our national character) අපේ ඊනියා උගතුන් කියලා ඉන්න සෑහෙන පිරිසකගේත් මේ වහල්...
  13. J

    ෆවුන්ඩේෂන් එක දාන්න උදව්වක් house construction

    මහත්මයා ඔබ කියන විදිහ හරි බාස් කියන විදිහ වැරදියි ඊට කමෙන්ට් කරලා තියෙන Rochel මහතා ගේ අදහස සම්පුර්ණයෙන් වැරදියි 1. තට්ටු 2 ක හෝ 3 ක ගෙයකට කළුගල් බැම්ම 18" වීම අවශ්‍යම නැත. පසේ ස්වභාවය, බිත්තියේ ස්වභාවය ( බිත්ති වර්ගය ,බිත්ති උස, බිත්තියේ පළල ආදී)අනුව කළු ගල් බැම්මේ පළල තීරණය කරගත හැක...
  14. J

    ටයි බීම් උදවූවක්..

    yes It is not correct. normaly in a tie beam or any other concrete beam " beam depth" is the governing factor If the beam depth is more, it can go for a larger span and also the beam can withstand a higher load. Therefore unless a special case like "band beam" or slab beam( normaly construct at...
  15. J

    Windows 7 ultimate දාල තියෙන lap එකකට ගැලපෙන free antivirus software මොනව හරි තියේද ??

    එළකිරි IT මිත්‍රවරුනි !! Windows 7 ultimate දාල තියෙන lap එකකට ගැලපෙන free antivirus software මොනව හරි තියේද ?? ( eset internet security 2020/21 software CD එකක් ගත්ත ...පුතාට(AL) online පන්ති වලට පාවිච්චි කරන පරණ lap එකට (Dual core cpu-32 bit )පාවිච්චි කරන්න . ඒත් ඒක install කරන්න බැහැ ...

    No contents