කොන්ඩේ සුදු වෙලාද? කළු කරනවද?

WannaCry

Active member
  • Jul 13, 2017
    197
    84
    28
    කුරුණෑගල වෙදමහත්තයෙක් තමයි මචං දුන්නෙ තෙල් එක. පීනස් තෙල් එකක්.
    ඒ වෙදමහත්තයා කොහෙද ඉන්නේ . එයා හිඳපු තෙල් එකක්ද?
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    ඒ වෙදමහත්තයා කොහෙද ඉන්නේ . එයා හිඳපු තෙල් එකක්ද?
    ඉන්නෙ කුරුණෑගල. කුරුණෑගල කොයි හරියෙද කියලනන් මතක නෑ. හොයල කියන්නන්. ඔව් එයා හිදපු තෙල් එකක් තමයි.
     
    • Like
    Reactions: WannaCry

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,707
    1,714
    113
    Kandy
    අවු 19 න් ඩයි ගාන්න පටන් ගත්තෙ අවුරුදු 10ක් තාම ගානවා. මැරුනෙ නම් නෑ. බෙහෙත් නම් මොකුත් try කලේ නෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Beheth karapu hamudurwo apawath wela :( aye sinhala beheth bonna aasai mokada aye sema awissila mage. Hoda wedamahattyek ehema innavada recommend karanna?
    කොහෙද පදිංචි ?

    කුරුණෑගල වෙදමහත්තයෙක් තමයි මචං දුන්නෙ තෙල් එක. පීනස් තෙල් එකක්.
    තෙල් විතරක් ගාලා ඔය අසනීපෙ හොඳ කරගන්න බෑ. බඩට බේත් බොන්නත් ඕන.

    නැත්තම් ආයෙ සුදු වෙන කෙස් ගාණ වැඩි වෙනවා.
    ------ Post added on Dec 15, 2021 at 9:48 PM
     
    • Like
    Reactions: WannaCry

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    512Zv+Nu6wL.jpg

    මේක තමා
     
    • Like
    Reactions: WannaCry

    planner123

    Well-known member
  • May 22, 2018
    8,883
    15,279
    113
    කොහෙද පදිංචි ?

    තෙල් විතරක් ගාලා ඔය අසනීපෙ හොඳ කරගන්න බෑ. බඩට බේත් බොන්නත් ඕන.

    නැත්තම් ආයෙ සුදු වෙන කෙස් ගාණ වැඩි වෙනවා.
    ------ Post added on Dec 15, 2021 at 9:48 PM
    Me konde sudu wena case eka gena daala thread ekak daapan. Hariyata wade karana widiya daapan hoda weddu ekka. Madin nawaththanna epa thread eka.
     
    • Like
    Reactions: WannaCry

    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    menna niyama sahodarakama...:love:

    machan mekayi..oya loke hodama brand eken hair color ekak gaththath eke chemical thiyenawaa..eka nisa herbal shampoo ekak use karala balanna..mama use karalanam naha..

    Heb90df8ae1e74ca2887ffca7ee45a686p.jpg

    https://www.alibaba.com/product-detail/Natural-Black-Hair-Color-Change-Shampoo_62248870354.html
    බොහොම පිං.:-)
    ආයෙත් සිංහල බෙහෙත් කරන්න පටන ගන්න ඉන්නේ හොඳ තැනකින්
    බුදුසරණයි!
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    හෙනා වලට වඩා ඩයි කරන එක හොඳයි කියලා තමා මම නම් අහලා තියෙන්නෙ. ඒ වගෙම හෙනා කරලා ඩයි කරන්න කලර් කරන්න බැහැ කියනවා මාස හයක් යනකං. මම කරන්නෙ ඩයි කරන එක. සැලෝන් එකෙනුත් කරනවා ගෙදරත් කරගන්නවා.

    නැචුරල් බ්ලැක් වලට වඩා බ්ලැක් එක හොඳයි. මොකද නැචුරල් බ්ලැක් එක සතියක් විතර යනකොට දුඹුරුපාට වෙනවා. ගාන්න ගත්තා කියලා සුදු වෙන වේගය වැඩි වීමක් නම් වෙනවා කියන එක නිකං බොරු මතයක් වෙන්න ඕනෙ. බ්‍රෑන්ඩ් ඔය ගානියර්, ඩ්‍රීම්රෝන් වගේ එව්වා තමා.
    ඔයා කියන්නේ dreamron 5minutes එකද? ඒක හෙනා නේද? මම ඒක ගගා ඉඳලා dreamron black color කරන්න ගත්තා. ඒක සැලුන් එකෙන් කරගන්නේ. dreamron cream එකක් වගේ එකකුයි, තව දෙක තුනක් කලවම් කරල තමයි ගාන්නේ. ගාල විනාඩි 30ක් ඉඳලා තමයි හෝදන්න ඕනෙ
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ඔයා කියන්නේ dreamron 5minutes එකද? ඒක හෙනා නේද? මම ඒක ගගා ඉඳලා dreamron black color කරන්න ගත්තා. ඒක සැලුන් එකෙන් කරගන්නේ. dreamron cream එකක් වගේ එකකුයි, තව දෙක තුනක් කලවම් කරල තමයි ගාන්නේ. ගාල විනාඩි 30ක් ඉඳලා තමයි හෝදන්න ඕනෙ
    මචන්
    ඕකට හොඳම විසඳුමක් ගන්න පුළුවන් අවුරුදු 77+ වෙලාත් එක කෙස් ගහක්වත් ඉදිලා නැති?? (මිනිස්සු රවට්ටන)අපේ අග මැටි සීය පාවිච්චි කරන ඩයි වර්ගය හොයගෙන පාවිච්චි කලොත් .........හැබැයි ඩයි වල ගාන නම් සැර ඇති .......අර ලිය ගහ මන්දිරේ හෙම වැඩ කරන ගොට්ටෙක් හරහා ඕකේ brand එක හොයාගන්න බලන්න!!!!
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔයා කියන්නේ dreamron 5minutes එකද? ඒක හෙනා නේද? මම ඒක ගගා ඉඳලා dreamron black color කරන්න ගත්තා. ඒක සැලුන් එකෙන් කරගන්නේ. dreamron cream එකක් වගේ එකකුයි, තව දෙක තුනක් කලවම් කරල තමයි ගාන්නේ. ගාල විනාඩි 30ක් ඉඳලා තමයි හෝදන්න ඕනෙ
    මම කිව්වෙත් විනාඩි 30 එක.