ඔව් දෙපැත්තටම හරිඕකෙ අනෙක් පැත්තත් ඕනනම් කෙනෙකුට කිව්වැකි
රටක් පරිහානියට යද්දි ආගම සම්ප්‍රදාය වගේ දේවල් ඕනාවට වඩා ලොකු කරගන්නවා
උදාහරණයක් විදිහට දැන් ඇමරිකාව දිහා බලපන්
ඊලඟ අවුරුදු පනහෙදි ඇමරිකාව කලින් වගේ ලෝක බලවතා වෙන්නෙ නැති බව ඕන කෙනෙකුට තේරෙනවනෙ
බලපන් උන්ගෙ රටේ වුන්ගේ හැසිරීම
දැණ් උන් පස්සට යන්නේ ආගම නිසාද නැත්නම් පස්සට ගිය නිසා ආගම ලොකු කරගත්තද
ඒ උනාට ඕව කරේ තියාගත්තම ආපස්සට යන පැත්තට බර වැඩියි කියලයි මමනං හිතන්නෙදැන් සාටක දාන්නේ නෑ ටයි එකනේ දාන්නෙඇත්ත තමා අක්කේ. සාටකයක් උනත් හැමදාම කරේ දාන් ඉන්න හොඳ නෑ

oya ratawal diyunu wune 2021 neme bnhttps://en.m.wikipedia.org/wiki/Importance_of_religion_by_country
Just go through this and you'll find ur answer.
එල්ලෙන්න අත්තක් නැතිම උනහම බයික් පත්වෙන තැනට හොද උදාහරණයක් !ngo කාරයන්ගෙන්, රැඩිකල් නිරාගමිකයන්ගෙන් වගේම ලිබරල්වාදීන්ගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි සංස්කෘතිය ආගම නිසා රට ආපස්සට යනවා කියන එක හැබැයි මේක මිත්‍යාවක් මොවුන්ගේ ලොජික් එක අනුව එහෙනම් ඇමෙරිකාව චීනය ජපානය එංගලන්තය ඉතාලිය වගේ බොහෝ දියුණු රටවල් උනත් ආපස්සට යනවා මොකද ඔය හැම රටක්ම තමන්ගේ සංස්කෘතියට ආදරෙයි!!
ලංකාව අද මෙහෙම තියෙන්නේ ඉංග්‍රීසින් නිසා ඔවුන් අපිව සොරකම් කරපු නිසා තව නිදහසින් පස්සේ ආපු දේශපාලකයෝ නිසා නැතුව අපේ සංස්කෘතිය වත් ආගම වත් නිසා නෙමේ
ඔය මහලොකුවට රැඩිකල් කියා ගන්න උන් අපේ සංස්කෘතියට බැන්නට උන් බටහිර-යුදෙව්-ක්‍රිස්තියානි සංස්කෘතිය ආදරෙන් බදාගන්නවා!!
අපි දියුණු වෙන්න ඕනි හැබැයි අපේ සංස්කෘතියත් රැක ගෙන එතකොටයි අපිට වටිනාකමක් එන්නේ සංස්කෘතියක් නැති රටක් හරියට මුලක් නැති ගහක් වගේ
අපි කව්රුත් දන්න චීනය උනත් ඔවුන්ගේ ඉතිහාසයට සංස්කෘතියට දර්ශනයට ගරු කරනවා අද චීනය දෙවෙනි ලෝක බලවතා වෙලා තියෙන්නේ ඔය බටහිර මගුල් කිසිවක් බදා නොගනයි!
ඔය මහලොකු රැඩිකල්-නිරාගමික-ලිබරල්වාදීන් හිතන්නේ සමලිංගික අයිතීන් පනත් ගත කරාම කොටට ඇන්දම පෙරහැරට අලි යන එක නැවත්තුවම රට බෝම්බයක් ගැහුවා වගේ දියුණු වෙයි කියලයි![]()
![]()
![]()
*Data from an older 2008 survey[2]oya ratawal diyunu wune 2021 neme bn
but those countries were developed even in 1940*Data from an older 2008 survey[2]
![]()
*Data from an older 2008 survey[2]
![]()
බෙයියන්ගෙ පොට ගිහින් මොනවා කියනවද මන්ද මේව දැක්කොත් තෝව මෝරුන්ට කන්න දායි.රට බෝම්බයක් ගැහුවා වගේ දියුණු වෙයි කියලයි![]()
![]()
![]()
I just provided facts. Interpreting it is up to you.but those countries were developed even in 1940
yeah of course
anyway, you get my point right?
You are confusing effect with the cause that's it.I just provided facts. Interpreting it is up to you.
yeah of course
maybe this post is correct, maybe not
It's just my mind can't ignore it.![]()
yeah I get it now. I was just seeing it the other way around.You are confusing effect with the cause that's it.
It is not that atheism leads to economic development.
It is actually economic development that leads to distrust of institutional religion.
That is the pattern repeated throughout human history.
And when things turn sour people again search for meaning in life and turn to religion.

The countries with the smallest erect penis length are:ආගම් මනුෂ්‍ය නිදහස සීමා කරනවා.
මහත්තයෝ චීනය දියුණු වුනේ බටහිර තාක්ෂනය සහ බටහිර විද්‍යාව යොදවලා බව අද පොඩි ළමයා පවා දන්නවාngo කාරයන්ගෙන්, රැඩිකල් නිරාගමිකයන්ගෙන් වගේම ලිබරල්වාදීන්ගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි සංස්කෘතිය ආගම නිසා රට ආපස්සට යනවා කියන එක හැබැයි මේක මිත්‍යාවක් මොවුන්ගේ ලොජික් එක අනුව එහෙනම් ඇමෙරිකාව චීනය ජපානය එංගලන්තය ඉතාලිය වගේ බොහෝ දියුණු රටවල් උනත් ආපස්සට යනවා මොකද ඔය හැම රටක්ම තමන්ගේ සංස්කෘතියට ආදරෙයි!!
ලංකාව අද මෙහෙම තියෙන්නේ ඉංග්‍රීසින් නිසා ඔවුන් අපිව සොරකම් කරපු නිසා තව නිදහසින් පස්සේ ආපු දේශපාලකයෝ නිසා නැතුව අපේ සංස්කෘතිය වත් ආගම වත් නිසා නෙමේ
ඔය මහලොකුවට රැඩිකල් කියා ගන්න උන් අපේ සංස්කෘතියට බැන්නට උන් බටහිර-යුදෙව්-ක්‍රිස්තියානි සංස්කෘතිය ආදරෙන් බදාගන්නවා!!
අපි දියුණු වෙන්න ඕනි හැබැයි අපේ සංස්කෘතියත් රැක ගෙන එතකොටයි අපිට වටිනාකමක් එන්නේ සංස්කෘතියක් නැති රටක් හරියට මුලක් නැති ගහක් වගේ
අපි කව්රුත් දන්න චීනය උනත් ඔවුන්ගේ ඉතිහාසයට සංස්කෘතියට දර්ශනයට ගරු කරනවා අද චීනය දෙවෙනි ලෝක බලවතා වෙලා තියෙන්නේ ඔය බටහිර මගුල් කිසිවක් බදා නොගනයි!
ඔය මහලොකු රැඩිකල්-නිරාගමික-ලිබරල්වාදීන් හිතන්නේ සමලිංගික අයිතීන් පනත් ගත කරාම කොටට ඇන්දම පෙරහැරට අලි යන එක නැවත්තුවම රට බෝම්බයක් ගැහුවා වගේ දියුණු වෙයි කියලයි![]()
![]()
![]()
US walath gay marriage legalize karanawata wirudda wune Church walin thamai, eka nisa liberal aya western religious traditions badaagannawa kiyana kathawa waradiyi. Gay rights kiyanne western ratawal walath religion/culture walata wirudda deyak.ඔය මහලොකුවට රැඩිකල් කියා ගන්න උන් අපේ සංස්කෘතියට බැන්නට උන් බටහිර-යුදෙව්-ක්‍රිස්තියානි සංස්කෘතිය ආදරෙන් බදාගන්නවා!!
ඔය මහලොකු රැඩිකල්-නිරාගමික-ලිබරල්වාදීන් හිතන්නේ සමලිංගික අයිතීන් පනත් ගත කරාම කොටට ඇන්දම පෙරහැරට අලි යන එක නැවත්තුවම රට බෝම්බයක් ගැහුවා වගේ දියුණු වෙයි කියලයි![]()
![]()
![]()
)