🔴 දිවයින පුරා තිබෙන අරගල භූමිවල රැඳී සිටින අපේම සහෘදයන් වෙත කෙරෙන නිවේදනය !!
ඔබගේත් මගේත් බල කෑදර ජනපතියා විසින් මැයි 6 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රට පුරා හදිසි නීතිය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් බලාත්මක කර ඇත.
මෙය බදාදා(11) දින සිට ඇරඹීමට නියමිත දීපව්‍යාප්ත හර්තාලය මැඩලීමට...