1. T

    ණය ගන්න මෝඩ ගෑනු 😂

    koi patte da?
  2. T

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    uba badinne natte, antila passe yana nisa da balanna gedarin daala thiyenne
  3. T

    ආරංචිය සුබම සුභයි

    Covid කාලෙ අපිට bank වලින් අපෙ loan ප්‍රතිවිහුවගත කරා මතකද? මාස 6 ක් නොගෙව්වට මාස 3ක් වාරික එකතු කලෙ,,,මෙකත් එහෙම තමා
  4. T

    Dubai job offer

    SL eng innawa ehe, help karai, congratulations
  5. T

    පපුව දාලා පිච්චිලා යනවා බං මේ වගේ ඒවා කියෙව්වාම

    උබෙ අපෙ මගෙ ජිවිත වල ඉතිරි ඔච්චරයි, අපිට පුලුවන් කාලෙ විතරයි ඔය ඔක්කොම, අනිත්‍ය බොල අනිත්‍ය ,,,,,
  6. T

    Anukampa karanna kiyala canada

    ළමයි මරල කියලා බූවා තාම දන්නේ නැතුව ඇති
  7. T

    Vitz owners

    VIC O-117
  8. T

    $$ බැංකු ගැටළු - Banking issues $$

    අවුරුදු 5 ට එනම් වාරික 60 ට (fix rate) ගත්ත ණයකට වාරික 2ක් වැඩි කර ඇත (Corona- 3 month monotorium ඇත. ඒ සදහා වෙනත් ගාස්තු ගෙවා ඇත) එසේ වාරික වැඩි කිරීමට හේතු කියන්නේ ද නැත. කිසිදු පැහැර හැරීමක් සිදු කර නොමැත
  9. T

    බැංකුවෙ රෙදි ගලවයි.මීක් කියයි ??

    Bank & Lease ඔක්කොම නිත්‍යානුකූල හොරු
  10. T

    බදු ප්‍රශ්නයක්

    2025 න් පස්සේ නෑ ලූ
  11. T

    අතුරු ආබාධ නැති Delay ටැබ්ලට් එකක්

    ස්කෝලෙ යද්දී කරන්න බැරි වුන ගණිතමය ගානක් හදන්න ට්‍රයි කරහං

    No contents