1. chirantha19890821

    S25 ULTRA vs Pixel 10 Pro

    මන් නම් කියන්නේ ඔය දෙකම පොඩ්ඩක් අතගාලා බලලා එකක් ගන්න කියලා. කවුරුවත් කියන දේට වැඩිය තමන්ට හරියන දේ තමයි ගන්න ඕනේ. මට හරියන දේ උඹට හරි නොවෙන්න පුලුවන්. ඒකයි.
  2. chirantha19890821

    අලුත් දෙවියෙක් බැහැලා ට්‍රැක්ලන්තයට🙏🙏🙏

    ඔය ප්‍රස්න දෙකටම උත්තරේ ඔව්. ඔය තරං හරක් ඉන්නවා මේ ලංකාවේ. හැබැයි උන්ව අන්දගන්නේ සල්ලි අරන් අර පෙරලි පෙරලි නටන උන් ටික. ඔය පැය දෙක තුනකට රුපියල් 5000ක් විතර දෙනවා කිව්වාම එන්න ඕනතරම් උන් ඉන්නව බන්. :yes:
  3. chirantha19890821

    Asiri wanigaratne ta mokada une

    නෑ මහරගම. https://maps.app.goo.gl/Yq6cTG7fuz5R8ftw7
  4. chirantha19890821

    අලුත් දෙවියෙක් බැහැලා ට්‍රැක්ලන්තයට🙏🙏🙏

    පරන දෙයියෙක්ද කොහෙද බන්... :sorry:
  5. chirantha19890821

    Asiri wanigaratne ta mokada une

    වෙන්න බෑ බන්. ඌට තට්ටු 4ක විතර පත ගෙයක් තියෙන්නේ.
  6. chirantha19890821

    මට ටෙලිකොම් එකෙන් රුපියල් 390,000ක බෝනස් එකක්

    සික්... ආතල් එකක් ගන්න තිබ්බ චාන්ස් එක. 🤦‍♂️
  7. chirantha19890821

    Asiri wanigaratne ta mokada une

    පට්ට සල්ලියක් තියෙන්නේ ඕකට. උගේ ගේ ලඟ මගේ යාලුවෙක් ඉන්නවා. ඌ කියනවා එක එක දවස් වලට එන්නේ එක එක වාහන වල ලු.
  8. chirantha19890821

    Haval H6 and tank ඇවිල්ලා

    ඕ යෑස්. ඔබ හරි. කල් යද්දී තමයි බලන්න ඕනේ. මතකනේ ඉස්සර ආපු Cherri QQ, Micro එහෙම. අවුරුදු 2 යනකොට ඩෑශ් එහෙම ගන්න දෙයක් නෑ. හැබැයි උඹ කිව්වත් වගේ අලුත් ඒවා නම් සෑහෙන්න හොඳයි වගේ. ඒත් ඉතින් අවුරුදු 5ක් වත් යනකන් මට නම් කියන්න බෑ ඇත්තටම. :yes:
  9. chirantha19890821

    S25 ULTRA vs Pixel 10 Pro

    එහෙම කරන්න එපා... පව්නේ.. :sorry:
  10. chirantha19890821

    S25 ULTRA vs Pixel 10 Pro

    Daily Usage, Features, Durability අතින් නම් S 25 Ultra එක ඉස්සරාහින් ඉන්නවා. හැබැයි උඹ කැමරා ගැන බලනවා නම් Pixel එක ඉස්සරාහින් ඉන්නවා. මං ගාවත් තියෙන්නේ S 25 U එකක්. Screen, Speed, Multi Tasking, Features වලින් නම් පට්ට. :yes:
  11. chirantha19890821

    [HELP] iPhone vs. Pixel

    HUAWEI Pura 80 Ultra
  12. chirantha19890821

    [HELP] iPhone vs. Pixel

    Vivo X 200 Pro, Xiaomi 15 Ultra එහෙම හොඳයි ෆොටෝ වලට නම්. :yes:
  13. chirantha19890821

    🔴 YouTube Free | Ad-Free, Background Play & Downloads ▶ [Android]

    මාත් දැන් සෑහෙන අවුරුදු ගානක ඉඳන් ඕක පාවිච්චි කරනවා කිසි අවුලක් නැතුව. Vanced කලින් පාවිච්චි කලේ. ඒක වැඩ නැතුව ගිය හින්දා Revanced එක දාගත්තා. පට්ට ලේසියි. :yes:
  14. chirantha19890821

    Panasonic Dry Vacuum Cleaner MC-CG371 යුස් කරන අය ඉන්න්නවද?

    Hoover Power 6 එකක් පාවිච්චි කරනවා 2017 ඉඳන්. රබර් සීල් එකක් තියෙනවා. ඒක විතරයි රීප්ලේස් කලේ. ගිනි කසෙයා වගේ තාම වැඩ. :yes:
  15. chirantha19890821

    Lawyer කෙනෙක් කවුද ඉන්නෙ මචං? පොඩි Advice එකකට

    Well. if you learned the lesson, you would not have done it in 2nd time. Anyway, I wish that you would not think of driving, when you have a drink again. :yes:
  16. chirantha19890821

    Questions අනුරාධපුරයේ මේ දවස්වල වහිනවද?

    අඩේ මන් එහෙම හිතලා නෙමෙයි බන් කිව්වේ. ඇත්තටම ලස්සන හින්දා. :cry:
  17. chirantha19890821

    Questions අනුරාධපුරයේ මේ දවස්වල වහිනවද?

    අනුරාදයගේ කියලා වගේ දැක්කේ.. :lol: :rofl: අඩෝ එහෙම කියන්න එපා... අනුරාදපුරේට වහිනකොට හරි ලස්සනයි බන්. :sorry: ------ Post added on 1761298023
  18. chirantha19890821

    India QR payment help

    එහෙනම් Google Pay හරි Samsung Pay හරි දාගනින්. ඔය දෙකෙන්ම පුලුවන්. මේක කියවල බලපන්කො.

    No contents