1. chirantha19890821

    බත් මුට්ටි ජෙප්පෝ ගංවතුර ආධාරත් හොරා කයි !

    එහෙනම් මොන මගුලකටද බන් ජෙප්පොන්ව ගාවගත්තේ? ඌට ගිහිල්ලා තනියම බෙදන්න තිබ්බනේ.
  2. chirantha19890821

    India QR payment help

    පාවිච්චි කරන ෆෝන් එක මොකද්ද??
  3. chirantha19890821

    අමතක නැති වේදනා බර මතක.........................

    නැසී ගිය සියලු දෙනාටම අනිච්චාවත සංඛාරා. :cry:
  4. chirantha19890821

    බත් මුට්ටි ජෙප්පෝ ගංවතුර ආධාරත් හොරා කයි !

    එතකොට අපේ සල්ලි වලින් හදලා විවෘත කරපු ඒවා අවුලක් නැද්ද?
  5. chirantha19890821

    බත් මුට්ටි ජෙප්පෝ ගංවතුර ආධාරත් හොරා කයි !

    අපරාදේ. ඌට කලින් කියන්න තිබ්බා උගේ නම යන්න ඕනේ කියලා. නැත්තං උගේ නම ගහලා බඩු ටික දුන්නා නම් ඉවරනේ. :unsure:
  6. chirantha19890821

    මරු බයික් එක

    අඩෝ සිරාවටම මටත් තියෙන ප්‍රශ්නයක් ඕක... :unsure:
  7. chirantha19890821

    Lawyer කෙනෙක් කවුද ඉන්නෙ මචං? පොඩි Advice එකකට

    රෑ වැටුනු වලේ දවලුත් වැටිලා නේ දැන දැනම. ඇයි බන් ඔහොම??
  8. chirantha19890821

    ADHD ගැන ගොබ්බ කතා කියන්නෙ නැතුව මේක බලල අදහසක් ගනිල්ල

    කන්න දීපු අත හපා කන එකත් ඕකේ රෝග ලක්ශනයක් ද?? :unsure:
  9. chirantha19890821

    Lawyer කෙනෙක් කවුද ඉන්නෙ මචං? පොඩි Advice එකකට

    මොකක් කරලද බන් Suspend උනේ?
  10. chirantha19890821

    Look back in to 2020

    නෑ බන්. මට පොඩි උණක් විතරයි තිබ්බේ. වෙන කිසිම අමාරුවක් තිබ්බේ නෑ. කෝකටත් කියලා අපේ ඔෆිස් එකේ උන් ඔක්කොම ටෙස්ට් කලා. මායි මගෙ වටේ හිටපු 7දෙනෙකුයි පොසිටිව් උනා. අපි 8දෙනාම නිරෝදායනය උනා. මට නම් හැබැයි දෙයියන්ගේ පිහිටෙන් වෙන කිසිම Symptom එකක් තිබුනේ නෑ. හැබැයි මෙහෙත් සමහරු ඉන්නවා සෑහෙන්න අමාරු...
  11. chirantha19890821

    Nissan cefiro a33 | Help

    Bumpi machan...
  12. chirantha19890821

    Gem Support

    Chanaka Gems කියලා Whatsapp එකේ Group එකක් තියෙනවා. ඒකට සෙට් වෙලා බලපන්.
  13. chirantha19890821

    conjuring වගේ ෆිල්ම් හැදුණෙ...

    තොට මොන ෆිල්ම් ද කැළණි හිඟන්නා... 🤮
  14. chirantha19890821

    මූනං හෙනම කැ*යෙක්

    කොහොමද බන් අපිට මේවා මිස් උනේ... අපිට කොහේ හරි වැරදුනා බන්... 🤭
  15. chirantha19890821

    කැම්පස් පකයො

    හා හා.... ඒකේ තේරුම මල් වගේ ලමයි කියන එක... 🤭 හිඟන්නා කියන එක නෙමෙයි ඈ... :sorry:
  16. chirantha19890821

    Look back in to 2020

    නෑ බන්. Quantity Surveyor.
  17. chirantha19890821

    රටකට ගිය කලක්. මේකට කියන්නෙ capitalist economy කියලා. මාත් දැන ගත්තෙ ඊයෙ.

    යකෝ ගෑනියෙක් විතරයි නේ දෙන්නේ නැත්තේ.. :o
  18. chirantha19890821

    Look back in to 2020

    අඩෝ මන් කොවිඩ් හැදිලා මෙහේ සති තුනක් හිටියේ නිරෝදායනයේ. පට්ට ආතල් හැබැයි. හොටෙල් එකක හිටියේ. තුන් වේලටම සුපිරි කෑම. කොහොමත් මාස දෙකක් විතර ගෙදර හිටියා. වැඩ කලේ ගෙදර ඉඳන්. එලියට යන්නත් බෑ Curfew. නිදහස්. හැබැයි ඒකාකාරී.

    No contents