Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
❌ 2012 විකට්පොලු වලින් ගසා 21 හැවිරිදි තරුණයා මැරු 5 දෙනාටම මරණ දඩුවම @2012 මෙහෙම දෙයක් කරාට පොඩි ළමයින්ට මේවගේ දඩුවමක් දෙනවා ද මව අසයු
:yes: :yes:
chirantha19890821
Post #9
Oct 21, 2025
Forum:
News and Updates
මෙන්න බලපන්...
හෙනගහන්න... :o
chirantha19890821
Post #12
Oct 21, 2025
Forum:
ElaKiri Talk!
මට අද දුන්න බේත්වල
බේත් ගන්න සල්ලි දුන්නේ කව්ද??
chirantha19890821
Post #5
Oct 21, 2025
Forum:
ElaKiri Talk!
කිරියෙ මම අකමැතිම චරිත දෙක - කවදහරි උඹලට තේරෙයි
පල හම්පඩ හිඟන්නා යන්න.
chirantha19890821
Post #216
Oct 21, 2025
Forum:
ElaKiri Talk!
අපිනං පිස්සෙක්ටවත් පිස්සෙක් කියල කියන්නෙ නෑ
එක්කො කියලා දාපන් බන්... :sorry:
chirantha19890821
Post #36
Oct 21, 2025
Forum:
ElaKiri Talk!
මොන හුත්තක්ද බන් මේ? Middle east වල උන් ඩේටා, කෝල් යූස් කරන්නෙ නැද්ද
Sorry මචන්. ඔව් මගෙත් ඒකම තමයි. Without Contract. AED 247 with Tax. පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා දන්නේ නැද්ද... :sorry:
chirantha19890821
Post #43
Oct 21, 2025
Forum:
News and Updates
මොන හුත්තක්ද බන් මේ? Middle east වල උන් ඩේටා, කෝල් යූස් කරන්නෙ නැද්ද
මෙහෙ කොහොමත් ගනන් බන්. අනික මන් without contract. with contract නම් තව ගාන අඩුයි නැත්තන් හම්බවෙන දේවල් වැඩී... :cry:
chirantha19890821
Post #25
Oct 20, 2025
Forum:
News and Updates
මොන හුත්තක්ද බන් මේ? Middle east වල උන් ඩේටා, කෝල් යූස් කරන්නෙ නැද්ද
ඈ... යකෝ මගෙ එටිසලාට් එක මන් 247යි ගෙවන්නේ මට 8GB Data 200 any network minutes හම්බවෙනවනෙ. :unsure:
chirantha19890821
Post #10
Oct 20, 2025
Forum:
News and Updates
අපිනං පිස්සෙක්ටවත් පිස්සෙක් කියල කියන්නෙ නෑ
සියවසේ කතාව බන්... :lol:
chirantha19890821
Post #27
Oct 20, 2025
Forum:
ElaKiri Talk!
කිරියෙ මම අකමැතිම චරිත දෙක - කවදහරි උඹලට තේරෙයි
උඹලගෙ ගෙදර කොසු තිබ්බේ නැද්ද බන්?? ඔය හිඟන්නට ගහල එලවන්න.
chirantha19890821
Post #210
Oct 20, 2025
Forum:
ElaKiri Talk!
අපිනං පිස්සෙක්ටවත් පිස්සෙක් කියල කියන්නෙ නෑ
අනේ ලේ රත් කරගන්නෙ නැතුව ඉඳපන් බන්. මූ මේ ආතල් ගන්න ත්‍රෙඩ් දාන පිං බතෙක් නේ. සල්ලි දීපු එකාටත් බැනපු එකානේ ඔය. 🤮
chirantha19890821
Post #24
Oct 20, 2025
Forum:
ElaKiri Talk!
S25 Ultra එකට dbrand Ghost 2.0 case එකක් ගන්න ඕන
අඩෝ එල. ඒවත් තියෙනවා බන්. පොඩ්ඩක් පිටකොටුවේ ඇවිද්දා නම් ඕක ගන්න ගානට කවර දෙක තුනක්ම අරන් එන්න තිබුනා.
chirantha19890821
Post #17
Oct 20, 2025
Forum:
ElaKiri Help
Phone එකෙක් ගන්න ඔනා.
කැමරා විතරක් බලනවා නම් ඕකට යන්න එපා මචන්. ඕකේ තියෙන හොඳම දේ තමයි OS Support, Software, and Durability එක. ඕවරෝල් හොඳ ෆෝන් එකක්. කැමරාව නම් ඇවරේජ්. අවුරුදු 7ක් යනකන් OS Supports එනවා. කල් පාවිච්චි කරන්න නම් හොඳයි. :yes:
chirantha19890821
Post #10
Oct 20, 2025
Forum:
Mobile Devices
S25 Ultra එකට dbrand Ghost 2.0 case එකක් ගන්න ඕන
ඕකට ඔච්චර වියදම් කරන එක වැඩක් නෑ කියලයි මට නම් හිතෙන්නේ බන්. මගේ එකට මන් ගෙන්නගත්තා Temu එකෙන් සුපිරි කවර් එකක්. ඩිරාම් 12යි උනේ. ඒකම ඇමසෝන් එකේ ඩිරාම් 57ක් වෙනවා. පට්ට ලස්සනයි. මන් දෙකක්ම ගත්තා. මොකද ගානේ හැටියට එකක් මාස 6ක් පාවිච්චි කලත් පාඩු නෑ.
chirantha19890821
Post #14
Oct 20, 2025
Forum:
ElaKiri Help
ගල්කිස්ස උසාවි වලියේ සම්පූර්ණ CCTV දර්ශන එලියට! සළුපට අහසට!! 🤦♂️
Spot on මචන්. මොන ආවේගේ තිබ්බත් ඔය වගේ දේකදි දෙන්නාගෙන් එක්කෙනෙක් ආවේගකාරී නොවෙන්නම ඕනේ. එතකොට තමයි ප්‍රශ්නේ විසඳෙන්න Options හැදෙන්නේ. ඔය වෙලා තියෙන දේ හැටියට Lawyer තමයි ඔතන ආවේගකාරී නොවෙන්න ඕනේ. මොකද පොලිසියේ එකා කරන්නේ තමන්ගේ රාජකාරිය. Lawyer ට තිබුනා සන්සුන්ව ඉඳලා ඕකට හරි Action එකක් ගන්න...
chirantha19890821
Post #15
Oct 20, 2025
Forum:
ElaKiri Talk!
ගල්කිස්ස උසාවි වලියේ සම්පූර්ණ CCTV දර්ශන එලියට! සළුපට අහසට!! 🤦♂️
අඩෝ මේ කතාව නම් ඇත්ත. හැබැයි, ඕකේ තව පැත්තක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ. ego කියන්නේ තමන් වැරදී කියලා දැන දැනත් වැරැද්ද පිලිගන්නේ නැති එකට නේ. හැබැයි එහෙම එකෙක් මට අත උස්සගෙන ආවොත් මටත් අත ඉබේම ඉස්සෙනවා බන්. ඒක ego එක නෙමෙයි. Self Defense කියලා කියන්නත් පුලුවන් නේ. මන් හිතනවා උඹ කියන දේට...
chirantha19890821
Post #10
Oct 20, 2025
Forum:
ElaKiri Talk!
රාගම ඉන්න උන් වරෙල්ලා...
කලුතරින් කෙලින්ම රාගමට යන්න ඕනේ කියලා එකක් නෑ බන්. කොටුවට වරෙන්. ඕනතරන් කෝච්චි තියෙනවා රාගමට යන්න.
chirantha19890821
Post #44
Oct 20, 2025
Forum:
ElaKiri Talk!
ඔටෝ ඉලෙක්ට්‍රිකල් වැඩ වලට හරියන වයර් ගැන දැනගන්න උදවුවක්..
ලංකාවේ නම් මට මතක නෑ. හැබැයි අපි මෙහේ නම් ඉල්ලන්නේ ගේජ් එක කියලා. ඒ කියන්නේ 1C x 10mm2 (Y/G/R/B) වගේ.
chirantha19890821
Post #39
Oct 20, 2025
Forum:
Automobile Technical Help
පණපිටින් මරණ කකුළුවෝ 😲😲😲
අම්මටහුඩු... ඔක්කොම අනිත් පැත්තට යනවා වගේ. මුලින් දානේ තිබිලා අන්තිමට බණ යනවා... :o
chirantha19890821
Post #41
Oct 20, 2025
Forum:
News and Updates
ඔටෝ ඉලෙක්ට්‍රිකල් වැඩ වලට හරියන වයර් ගැන දැනගන්න උදවුවක්..
ගේජ් එක කියලා නේද ඉල්ලන්න ඕනේ. :unsure:
chirantha19890821
Post #21
Oct 18, 2025
Forum:
Automobile Technical Help
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom