මැණික් මුදු සහ අපල.
පොඩි ප්‍රශ්නයක් තියේ කස්ටියේ අයිඩියා එක දැනගන්න ආසයි.:D
අපල වලට, ලග්නෙ අනුව මුදු දාන එක ගැන අයිඩියා මොනාද ලමයින්ගෙ? මම ලොකුවට විස්වාස කරන්නේ නෑ, ඊත් ගෙවල් වලින් කියනව දාන්න කියල. :oo:
දැනට නවරත්න මුද්දක් දානව මට නම් තේරිච්ච රෙද්දක් නෑ. :confused:දැන් ඒ ගමන එමෙරල්ඩ් මුද්දක්...