ඇෆ්ගනිස්තානය යුද්ධයෙන් විනාශ වීමට පෙර.
ඇෆ්ගනිස්තානය ආසියාවේ ඉතා සුන්දර රටක්. හැබැයි යුද්ධයෙන් විනාශ වීමට, එහෙම නැත්නම් විනාශ කිරීමට පෙර. සෝවියට් දේශයත්, ඇමරිකාවත් මේ සුන්දර දේශයට අත්කර දී තිබෙන ඉරණම ඉතා ඛේදනීයයි. මව් රටට ආදරය කරන දේශපාලකයන් නොමැති වීමත්, ආගමික අන්තවාදයත් , නරක අසල්වාසීනුත් නිසා...