හිටංගේ_පා_ගමන

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    17.gif

    අනේ මාමේ පොල්ගෙඩිය 110/= යි
    හාල් කිලෝ එල 100/= යි 120/= යි
    අපිටනම් පාගමන් යන්න තියා මිදුලට බැහැගන්න බැරුව ඉන්නෙ.
    පොඩ්ඩක් වැසියොන්ගෙ බඩගෝස්තරේ ගැනත් හිතුවොත්,
    මක්කෙයි වෙන්නෙ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඇයි බං හැමදාම ලංකාවේ ජනාධිපති විදියට නාකියෙක් පත්වෙන්නේ. JR ජනාධිපති උනේ 70ත් පැනලා. ප්‍රේමදාස ජනාධිපති උනේ 65න්ද කොහෙද. මහින්ද ලොක්කා 60න්. හිටං 64න්.


    ඇයි බන් අපේ සැටලයිට් නෝනා..
    ඒ දවස්වල මල්ලි අනුරම වර්ණනා කළේ බුරිය... :lol:
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මේ රටේ කාලකන්නි හොර හොර දේශපාලුවෝ ඔක්කොම පන පිටින් පුච්චලා මේ රටේ හොරකම නතර කරන විරුවෙක් බිහිවෙවා.හැමෝටම ලස්සනට ජීවත් වෙන්න. හොදින් ඉන්න අවස්තාව උදා වේවා.මිනිස්සුන්ගේ සල්ලි හොරා කන මහ කාලකන්නි බල්ලෝ විනාස වෙවා.මුන්ගේ බොරු මිනිස්සුන්ට අවබෝද වෙවා. මිනිස්සුන්ට එය අවබෝද වෙවා.මගේ රට මගේ බිම මේ සතුන්ගේන් සතුරන්ගෙන් බේරේවා.
     
    • Like
    Reactions: TheNewThinker

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේක agree වුනාට රෙප් කපලා


    ඕව මොනාද බන් ,දේශපාලන ත්‍රෙඩ් වලට මොන comment එකක් දැම්මත් රේප් කැපෙනවා , ඒ හැටි , මගෙත් කපල තියෙන්නේ , කව්ද බන් ඕව ගණන් ගන්නේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඇයි බං හැමදාම ලංකාවේ ජනාධිපති විදියට නාකියෙක් පත්වෙන්නේ. JR ජනාධිපති උනේ 70ත් පැනලා. ප්‍රේමදාස ජනාධිපති උනේ 65න්ද කොහෙද. මහින්ද ලොක්කා 60න්. හිටං 64න්.


    මෙකනෙ බන් ,ප්ක්ෂෙ ප්‍රසිද්ධ වෙදිකාවෙ ඇති ජෙෂ්ඨත්වයට නෙ අපෙක්ෂකයො ඉදිරිපත් කරන්නෙ.
    ඔය ලාබාලම කෙස් එකක් රටෙ නායකයා වෙන්න නම් එක්කො තාත්තගෙන් පුතාට යන ජනාධිපති ක්‍රමයක් තියෙන්න ඔනෙ,
    එහෙම නැත්තම් සුදූසුකම් මත පදනම් වෙන්න ඔනෙ .
    එහෙමත් නැත්තම් වෙන එවන්න එකෙක් නැති උනහම ජනප්‍රිය චරිතයක් දාලා ජනාධිපති වෙන්න ඔනෙ.
     
    • Like
    Reactions: TheNewThinker

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    :lol:බලපන්කො ඉන්න තේජස.මූව නම් UNP එකටම තමා හරියන්නේ.:lol::lol::lol::lol::lol:


    23434908_10215015848292241_1802173099706953041_n.jpg

    puduma pakekne mu..pansal walata giyama uda balagena innawa..palliyata giyama wadagena innawa..lankawata aba saranai me wage dekona maru wechcha ekek innakota..
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සපත්තු දෙක වැලි කැටයක් ගෑවිලා නෑ පොල් කෑල්ල වගේ සුදට සුදේ තියෙන ලස්සන.පාගමනට ඇවිත් ඉදන් ඉන්න ලස්සන බලන්න මෙතුමා :yes::yes::yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සපත්තු දෙක වැලි කැටයක් ගෑවිලා නෑ පොල් කෑල්ල වගේ සුදට සුදේ තියෙන ලස්සන.පාගමනට ඇවිත් ඉදන් ඉන්න ලස්සන බලන්න මෙතුමා :yes::yes::yes::yes::yes:


    eeya. sapattu lover kenekda :lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඇයි බං හැමදාම ලංකාවේ ජනාධිපති විදියට නාකියෙක් පත්වෙන්නේ. JR ජනාධිපති උනේ 70ත් පැනලා. ප්‍රේමදාස ජනාධිපති උනේ 65න්ද කොහෙද. මහින්ද ලොක්කා 60න්. හිටං 64න්.

    naakio lankawama kanawa