ඇෆ්ගනිස්තානය යුද්ධයෙන් විනාශ වීමට පෙර.
මෙතනින් ගත්තෙ පින්තූර: www.buzzfeed.com
ඇෆ්ගනිස්තානය ආසියාවේ ඉතා සුන්දර රටක්. හැබැයි යුද්ධයෙන් විනාශ වීමට, එහෙම නැත්නම් විනාශ කිරීමට පෙර. සෝවියට් දේශයත්, ඇමරිකාවත් මේ සුන්දර දේශයට අත්කර දී තිබෙන ඉරණම ඉතා ඛේදනීයයි. මව් රටට ආදරය කරන දේශපාලකයන් නොමැති වීමත්, ආගමික අන්තවාදයත් , නරක අසල්වාසීනුත් නිසා මේ රට දිනෙන් දින යන්නෙ වලපල්ලට. ලංකාවත් මේ යන පාරේ ගිහින් අන්තිමට මේ වගේ විනාශයක් වෙයිද කියන සාදාරණ සැකය මට තියෙනවා යාලුවනි.
1. සාම්ප්රදායික ඇදුමෙන් සැරසී සිටින ඇෆ්ගන් කාන්තාවන්, 1968 වසර.
2. සර්බගාලි ලෙස හැදින්වෙන සාම්ප්රාදයික තාල වාද්ය භාන්ඩයක් නිර්මාණය කරන නිර්මාන කරුවෙක්. කාබුල් 1970.
3. කාබුල් පොලිටෙක්නික් යුනිවසිටියේ සිසුවියන්, 1974 වසර.
4. කාබුල් ප්රදාන වීදියේ දරුවන්, 1961 වසර.
5. කාබුල් වෙලද වීදිය, 1979.
6. කාබුල් ගුවන් තොටින් පිටතට එන ලදුන්, 1967
7. කාබුල් නුවර තරුනයින්, 1970 වසර.
8. කාබුල් වයිද්ය විදුහලේ සිසුවියන්, 1962 වසර.
9. වෙලද තරුනයෙක් කැමරාවට මුහුණ දෙමින්, 1970 වසර.
10. කාබුල් රෝහලේ බිලිදියක් තම මවගේ දෑතේ. 1965 වසර.
11.මසාර් ඊ ශරීෆ් නුවර නිල් පල්ලිය. 1950 වසර.
12. නුරිස්තාන් ප්රාන්තයේ කදුකර තවලමක් ගිමන් හරිමින්, 1970 වසර.
13. ගස්නි ප්රාන්තයේ පවුරානික කුලුණක් පසු කර යන කරත්ත, 1950 වසර.
14. දුහුවිලි පිරුණ ග්රාමීය මාවතක ගමන් ගන්න බසයක්. 1970 වසර. (දැන් බස් සර්විස් ඇත්තෙම නෑ. ඉතා කලාතුරකින් තමයි.)
15.පෙශාවර්හි පුරාණ බලකොටුවක්. 1970.
15. ගස්නි ප්රාන්තයේ වෙලද වීදිය, 1950 වසර.
16. පැරණි කාබුල් නුවර වෙලද වීදිය, 1973 වසර.
17. කාබුල් නුවර තොග වෙලද සැල 1961 වසර.
18. ප්රීතිමත් ගොවියන්, 1960 වසර.
21. සුන්දර පාලු මාවතක ගම්න් ගන්න ජීප් රියක්, 1970 වසර.

+16 