1. Minimuthu Mora

    2016 වසරේ හොදම ජායාරූප 40 - රොයිටර්

    2016 වසරේ හොදම ජායාරූප 40 - රොයිටර් 2016 වසරේ හොදම ජායාරූප 40 - රොයිටර් රොයිටර් පුවත් සේවය විසින් ප්රකාශයට පත් කළ 2016 වසරේ බලගතුම ඡායාරූප එකතුව. කීර්තිමත් රොයිටර් පුවත් සේවයද 2016 වසර සදහා ඔවුන්ගේ බලගතුම (Reuters Most Powerful Photos Of The Year 2016) ඡායාරූප ඇල්බමය. 1. ඇසිඩ් ප්රහාරයකට ලක්...
  2. Minimuthu Mora

    මරණ දඬුවමට ලක් වුණු සිරකරුවෙකුගේ ‘අවසාන ආ&#352

    මරණ දඬුවමට ලක් වුණු සිරකරුවෙකුගේ ‘අවසාන ආ&#352 මරණ දඬුවමට ලක් වුණු සිරකරුවෙකුගේ ‘අවසාන ආහාර වේල’10. ලක් වුණු සිරකරුවෙකුගේ ‘අවසාන ආහාර වේල’ යනු ඉතාම කණගාටුදායක චාරිත්රයක්. මරණ දඬුවම ක්රියාත්මක, ශ්රී ලංකාව ද ඇතුළු, ඇතැම් රට වල මරණයට ලක්වන තැනැත්තාට සිය අවසාන ආහාර වේල තෝරාගැනීමේ අවසරයක් ලබා දීමේ...
  3. Minimuthu Mora

    යේක ශේරම විල්පත්තුවයි

    යප්පට ශිරි නානා. මං මේක ඔක්කොම කියෝලා හිනාවෙනවා තමා. තම්බි ආනවා මොකෝ ශෑර් ඉනා වෙන්න කීලා. මම අල්ටක්යා ආරක් දාලා තමා සේප් උනේ. පශ් වන කොටශත් මශ් කෑල්ලක් වගේ ලියාන්ට ඕනි නානා. අල්ලා හු කක්කබර් !
  4. Minimuthu Mora

    යූ.එන් ජොබ් එකක් සෙට් කර ගනිමු

    anytime. PM ekak dammanam lesi.:yes:
  5. Minimuthu Mora

    චීන පැන්ඩා කතා වස්තුව

    ඔව් අෆ්ෆා. උබ කියන්නෙ ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහපුවම පම්ප් එක අවුල් ගියා කියහන්කො. අන්තිමට එදිරිසිංහ බ්‍රදර්ස් ගිහින් පස්ස බැලුවෙ. අනෙ අම්මේ මරණ නෙමෙයි ඔව්වා සොහොන් පිට්ටනි. :baffled::baffled::baffled::baffled:
  6. Minimuthu Mora

    ස්ත්රී යෝනිය පිළිඹදව අමුතු කරුණු.

    මෙදා පොටේ ජාකර්තා යන්න කියල.:P:P:P
  7. Minimuthu Mora

    ස්ත්රී යෝනිය පිළිඹදව අමුතු කරුණු.

    කිම්බ කියන අවයවේට කියන නමනෙ නානා.:rofl::rolleyes:
  8. Minimuthu Mora

    සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 3)

    සිංගප්පූරුවෙ ගාල්ල මෙලෝ රහක් නැත. එව්වට යනවනම් ඉතින් පතායා හෝ ජාකර්තා තමයි.:rofl::P:rolleyes:
  9. Minimuthu Mora

    කොළඹ_අහස_සිඹින_ගොඩනැගිලි

    ලංකාවේ අපාර්ට්මන්ට් බිල්ඩින් එනව වැඩි වගේ කතාවක් කන්ස්ට්‍රක්ශන් කමියුනිටි එකේ තියෙනව. දැනටත් වැල්ලවත්ත පැත්තේ අපාර්ට්මන්ට් වලට තියෙන ඩිමාන්ඩ් එක අඩු වීගෙන යන්නේ. මේවා ආවට පස්සෙ අඩු පහසුකම් සහිත, අහු මුලු වල හදල තියෙන අපාර්ට්මන්ට් වලට තියෙන ඉල්ලුම අඩු වෙලා ඒවා නාගරික මුඩුක්කු (Urban slums) බවට...
  10. Minimuthu Mora

    ප්‍රින්ස් අවසන් කටයුතු

    ප්‍රින්ස් අවසන් කටයුතු ජනකාන්ත ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ අවසන් කටයුතු පසුගිය ඉරිදා සවස්යාමයේ සිරිපුර, නවදගල ඇල්පිටියේ පිහිටි ඔහුගේ නිවසේදී සිදුකෙරුනා. මේ ඒ අවස්තාවේ කෙටි වීඩියෝවක්. :(:( IeN9FQ22Mqs
  11. Minimuthu Mora

    මකබාස් ආර්කිටෙක්ට්ස්

    මෙතන තියෙන ගොඩක් කාරනා බොරු මතවාද සහ යල් පිනූ කරුණු. යමක් ලියනකොට සදාචාරාත්මනකව / නිසි සොයා බැලීමකින් ලියන්න කියල ඉල්ලා සිටිනවා මුලින්ම.:yes: ආකිටෙක්ල හම්පඩ බාච්චු ඇදුම් අඩින කතාව: ඔය කතාව අදාල වෙන්නේ ගල් යුගේට මිත්‍රයා. එහෙම කාලයක් තිබ්බ 80 දශකයේ වගේ. දැන් එහෙම මුස්පේන්තු විදියට අදින් ඩයල්...
  12. Minimuthu Mora

    Travel Photography (බදුල්ල)

    wow patta.++++++
  13. Minimuthu Mora

    අශෝකගේ “නිරය”

    ඔතනින් පස්සෙ වද හිංසා කරන එක නැවැත්තුවයි කියනව. කොහොම නමුත් ආගමට ගොඩක්ම නැඹුරු වෙලා තියෙන්නෙ කාලිංග යුද්දයෙන් පස්සෙලු. මෙව්වා ඉතින් හරිමද දන්නෙ නෑ අර රාජසිංහ රජ්ජුරුවො මද්දුම බන්ඩාරගේ නංගි වංගෙඩියෙ කොටෝපු කතාවද දන්නෑ.:yes:
  14. Minimuthu Mora

    අශෝකගේ “නිරය”

    බුද්ධ දේශනාව පැතිරවීමට මහත් මෙහෙයක් ඉටුකළ බවට ඉතිහාසයේ සඳහන් වෙන රජුන් අතරේ අශෝක අධිරාජයා සිටින්නේ ඉහළම තැනකයි. බුදු දහම සරණ ගොස් ඉතා ධාර්මික සහ සාධාරණ රජෙකු බවට පත්ව “ධර්මාශෝක” යන නම් ලබන්නට ප්රථම ඔහු ඉතාමත්ම සැහැසි, බල තණ්හාවෙන් පීඩිත, ලේ පිපාසිත රජෙකු බවට පත්ව සිටියා. එසමයේ ඔහු විසින් තනවන්නට...

    No contents