ප්‍රින්ස් අවසන් කටයුතු

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ප්‍රින්ස් අවසන් කටයුතු


    ජනකාන්ත ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ අවසන් කටයුතු පසුගිය ඉරිදා සවස්යාමයේ සිරිපුර, නවදගල ඇල්පිටියේ පිහිටි ඔහුගේ නිවසේදී සිදුකෙරුනා. මේ ඒ අවස්තාවේ කෙටි වීඩියෝවක්. :(:(