කාබුල් නුවර බෝම්බ ප්රහාරය.
මීට සතියකට පෙර මැයි 31 වෙනිදා කාබුල් නුවර මධ්යයට දැවැන්ත ත්රස්තවාදී ප්රහාරයක් එල්ල උනා. පුපුරණ ද්රව්ය පුරවාගත් ගලි බවුසරයක් කාබුල් නුවර තානාපති කාර්යාල පිහිටි කලාපයේ දොරටුව ලග පුපුරවා හැරීමෙනුයි මේ ප්රහාරය සිදු වුනේ. කාබුල් වේලාවෙන් උදේ 8.40 ට පමණ එල්ල වූ මේ...