වැරදි මතයක් සහෝ. ලංකාවෙ තිබ්බ එකම පටු ආමාන ගැරට් එන්ජිම උනාට ලෝකෙ තව පටු ආමාන ගැරට් එන්ජින් තියෙනවා. යකඩ වලට කපන්න ඉස්සෙල්ල ඕක ඕපනායක පරෙ දුවල තියෙනව. කිසිම ජායාරූපයක් නම් හොයාගන්න නෑ හැබැයි. මේ තියෙන්නෙ පටු ආමාන ගැරට් එන්ජිමක් ඕස්ට්‍රේලියාවෙ තියෙන. අපේ එකත් මේ වගෙ ගොඩක් දුරට.:)...