කෙල්ලෙක් සෙට් උනා ඒත් අවුලක්

LonelyDay

Active member
  • Apr 7, 2025
    150
    177
    43
    මචන්ලා මට කෙල්ලෙක් සෙට් උනා Whatsapp group එකකින් මන් ඉතින් chat කරා දවස් 3ක් විතර එකි හරි හොදයි වගෙ දැනුනෙ ටිකක් කලූයි කලූ එක නම් මට අවුලක් නැ මචන්ලා කලින් කොල්ලො දෙන්නෙක් හිටියලු(මන් තාම කෙල්ලෙක්ගේ අතින් අල්ලලාවත් නැ,) මන් එකිගෙ කෙන්දරයත් ඉල්ලගෙන බැලූවා බලන තැනකට ගිහින් එකිට අපලලු දිගටම බදින්නත් එපා කිව්වා. මන් ඉතින් එකිට කිව්වා මගෙන් ඔයාට අපලයි.මෙක නවත් වමු කියලා. මන් message දාන්නෙත් නැ එකි ඒත් මැසෙජ් දානො.

    උබලා හිතනිනෙ මොකක්ද මෙක ගැන. එකි හොදයි වගෙ පෙන්නෙ නම් හැබැයි කලින් කොල්ලො දෙන්නා මොනවා කරලද දන්නැ අවුරුදු 5ක් විතර ලව් කරලා බදින්නතද? නැත්නම් අත් ඇරලා දාන්නද? බැන්දොත් හොද වෙයිද?

    නැත්නම් මට හික වෙයිද?

    සියළු දේ අනිත්‍ය ලෝකේ කේන්දර බලනවද උඹ.. ,,😶‍🌫️ කේන්දර නිත්‍ය නෑ.. ඕවා මිථ්‍යාදෘෂ්ටික සංකල්ප බමුණු හදපු ඒවා.. කෙල්ල අවංකයි නම් පිරිමියාලුවෝ අඩුයි නම් කෙල්ලගේ අම්මයි තාත්තගේ පැත්තෙ අවුලක් නැත්තං .. ආශ්‍රය කරන යාළුවොත් හොඳනම් , ආශ්‍රය කරලා බලලා තීරණය කරපන්, ලංකාවේ ඩිවොස් rate අඩු වෙන්න ඕන මුන් බලන කේන්දර ගොඩට.. වැඩි වෙන එක විතරයි වෙන්නේ !!