1. H

    භාණ්ඩාගාරේ හිස් යයි මාලිමා ජෙප්පෝ සුපුරුදු ලෙස පච වපුරද්දී Ranil ගෙ පිහිටෙන් Sri Lanka achieves record tax revenue in 2024

    මොනවා කීවත් Ranil තමයි UNP & Pohottuwa destroy කරලා අනිත් අයට බලයට එන්න උදව් කලේ.
  2. H

    🚶 ඇවිදීමේ වැදගත්කම 🚶‍♂️

    මම නම් 10k continuouslyකරනවා හුඟක් කල්, no problem
  3. H

    හිගන ජෙප්පෙක් රියල් UNP කාරයෙක් කරන්න පුලුවන් සුපිරි ක්‍රිප්ටො එක

    දැන් UNP or Pohottuwa තියෙනවා ද? Ranil දෙකටම වැඩක් දීලා NPP එකට පාර හදලා දුන්නා.
  4. H

    ශවේන්ද්‍ර ගෙදර..........madamulana gu kapu thawa ekek

    UN ඉන්න දවස්වල මොකක් හරි හුටපටයක් තිබ්බා, family life එකෙ මම හිතන්නේ,
  5. H

    සියලු තැන්පත් ගිණුම්වලින් 10% රුඳවුම් බද්ද කැපෙයි -

    150k අඩු නම් මාසෙකට 0%,tax. Direction එකක් IRD එකෙන් ගන්න පුළුවන්. එක දැනුත් තියෙනවා 100k වලට අඩු නම්. අනිත් අයට end of the year, tax return හදනකොට tax calculate කරලා deduct කරපු 10% අඩුකරලා balance මුදල් තමයි ගෙවන්න වෙන්නේ. Last year මම ගෙව්වේ tax-WHT= tax payable.
  6. H

    නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ත්‍රි‘මලේ මුහුදු තීරයේ

    Drone attack එකක් destroy කරන්න පුළුවන් technology එකක් අපිට තියෙනවා ද? මම නම් හිතන්නෙ retired presidents ලා , අනික් රටවල වගේ අය politics කරන්නේ නැතුව ඉන්න ඕන. අය politics කරනවා නම් treat කරන්න ඕන parliament member කෙනෙක් වගේ, මම හිතන්නේ ඒගොල්ලො social service විතරක් කරන්න ඹ්න.
  7. H

    ඉන්දියාව සමග ව්‍යාපෘති 33කට කැබිනට් අනුමැතිය.. යෝජනාව ජනපතිගෙන්..Thanks AKD‼️

    What is your opinion, good or bad , or we have to complete reject them, India is not good, not developed????
  8. H

    PAYE TAX DOWN ! BREAKING

    Tax return එක ඇරියාම, වැඩිය කපලා තියෙනවා නම් refund කරනවා
  9. H

    PAYE TAX DOWN ! BREAKING

    මම හිතන්නේ 6% එක 41666.67x 2= 83,333.33 , 6% is 5000 මොකද 500k එක 1000k නිසා දැන් 76,000.00, 106,500-76,000= 30,500 tax අඩු වීම.
  10. H

    PAYE TAX DOWN ! BREAKING

    මම හිතන්නේ 21% tax එකක් ගෙවන්න වෙනවා 94k per month total tax
  11. H

    PAYE TAX DOWN ! BREAKING

    මෙක නම් හොඳයි
  12. H

    ලංකාවට ඉන්නම එන්න හිතුණා

    300k to 400k මාසෙකට හම්බ වෙනවා නම්, ගෙයක් වාහන යක් තියෙනවා නම් හොඳට ඉන්න පුළුවන්. මගේ idea එක නම් 500k, පිට හිටියා නම් කාලයකදී pension එකත් හම්බ වෙනවා නේ, 1m වලට වැඩිය හම්බ වෙනවා නම් මාසෙකට දෙන්නාටම 22% tax ගෙවන්න වෙනවා. ටිකක් හිතට අමාරුයි 250k වගේ මාසෙකට tax වදිනකොට. Medical condition නිසා...
  13. H

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    Don't make big issue, if you have no interest just tell her, and ignore her, why are you making bad for her, I think you don't exposed to Modern/ongoing situation. Please don't let her down, just ignored her. I think you are too green, cheers man
  14. H

    NPP එකේ ඉතුරු වෙලා ඉන්න අනිත් හොර මහාචාර්ය /ආචාර්යලා කවුද කියලා බලමු 🤷🏽‍♂️

    HND තියෙනවා නම් engineer කියලා තමයි designation එක දෙන්නෙ British construction companyවල, British Engineers ලා සමග වැඩ කරලා තියෙනවා HBD තමයි හුඟක් අයට තියෙන්නේ. නමුත් Section Manager designation එක ගන්න නම් BSc and professional qualification එක තියෙන්නේ ඕනෙ
  15. H

    රුපියල් 200 ට ගෙනාපු පොල් ගෙඩිය 🤭🤭🤭😀

    මම නම් wife දෙන list එකට බඩු ගෙනල්ලා දෙනවා keels එකෙන් just 1kn from home. Don't worry about price, අපි කොහොම හරි කාල ඉන්න එපැයි, මහන්සි වෙලා හම්බ කරලා, ඉතුරු කලා නම් දැන් ඉතින් සැප තමයි
  16. H

    මේ ආන්ඩුව හාගන්නවා කියලා හිතෙන්නැද්ද උබලට

    You are really wonderful and have good vision ,sorry where you have been, people like you need to rebuild our country, cheers man
  17. H

    රනිල් ඉල්ලුවා නම් ප‍්‍රතිඵලය මීට වෙනස් වෙනවා..

    Ranil destroyed both big political parties in Sri Lanka, never give up politics.
  18. H

    🇺🇸 🇱🇰🤔 අමෙරිකාව තවමත් අලුත් මාළිමා ආණ්ඩුවට සුබනොපැතුවේ ඇයි?

    Lankawa පිට අයට එතරම් important country එකක් නෙමෙයි, රට ගැන කිව්වා ම India එකෙ කෑල්ලක් ද කියලා අහනවා, cricket ගහන countries නම් දන්නවා.
  19. H

    දැන්ම අඩන්න එපා. හෙට වෙනකම් ඉන්න helplesser කෙදිරිගායි

    අනෙ මන්ද මම උබෙ prediction ගැන බලාපොරොත්තු වෙමි. Please don't like president election, නාමල් will be prime minister, for me he is just another intelligent guy who is born to be a national hero
  20. H

    රේනෝ සිල්වා පට්ට Great නේද බං 🥰

    බැදපු කෙනෙක් ට divorce වුනාට පස්සේ Life එක ඉවර ද, අය බැදලා ලස්සනට ඉන්න කට්ටියට ඉන්න වා. Living together ඉදලා පස්සේ වෙනත් අය marry කරපු කට්ටිය ක් හොදට ඉන්න වා.

    No contents