කුරුඳුවත්තෙත් ඉන්නෙ පිටින් ආපු උන් තමා බන්. පිටින් ආපු සල්ලිකාරයො.
රත්නපුර මැණික් කාරයො. තෙ වතු හිමි උන් .දකුණෙන් ආපු මුදලාලිලා වගෙ කොටිපති ඩයල් සහ ඒ අයගෙන් පස්සෙ පැවත එන දුවාදරුවො
කොළඹ ඉතිං ජෙනුවින් අය තමා ඔය හැටෙවත්ත, මෝදර, මට්ටක්කුලිය වනාතමුල්ල වගෙම අනික් කොළඹ පැතිවල මුඩුක්කු වල ඉන්න එවුන්...