Pol Karu - පොල් කරූ

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
Machanla... Youtube eke Pol Karuge VIdeos balanawada?
maru dial ekak.... Lankawe wayasakama youtuberlu....

Naggala gattoth maru...

Pol Karu - පොල් කරූ

:yes::yes::yes::yes:
 
Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    වීඩියොස් නම් බලලා තියෙනවා.
    පොර පොල් කඩන කෙනෙක්ළු නෙද ? ඒකළු පොල් කරු කියලා නම දාගෙන ඉන්නෙ ?
    මිනිහාගෙ රඟපෑම් නම් මරු හොඳ හැකියාවක් තියෙනවා
    කැමරා එක වගෙම සවුන්ඩ් කොලිටි සහ එඩිටින් ටෙක්නික්ස් පාවිච්චි උනා නම් කොමඩිය ඔයිට වැඩිය කොලිටියට දෙන්න පුළුවන්.

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    වීඩියොස් නම් බලලා තියෙනවා.
    පොර පොල් කඩන කෙනෙක්ළු නෙද ? ඒකළු පොල් කරු කියලා නම දාගෙන ඉන්නෙ ?
    මිනිහාගෙ රඟපෑම් නම් මරු හොඳ හැකියාවක් තියෙනවා
    කැමරා එක වගෙම සවුන්ඩ් කොලිටි සහ එඩිටින් ටෙක්නික්ස් පාවිච්චි උනා නම් කොමඩිය ඔයිට වැඩිය කොලිටියට දෙන්න පුළුවන්.

    trip pisso channel eken gihin cam ekakuth dila thibba..

    Pora maru ban... sup eka denna one apith puluwan tharam..

    OW ban porata backup ekak dene ekek nethi eka thama awla. okoma mobile videos karala thiyenne.

    Trip Pisso chanel eken gihin uwa interview karal Cam ekak dunna thama...
    Porawa promote karala gattanm athal dial ekak.

    Hema dema danwa game karan dewal.

    mechara kal video karala 18000k hamba unalu youtube eken...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    OW ban porata backup ekak dene ekek nethi eka thama awla. okoma mobile videos karala thiyenne.

    Trip Pisso chanel eken gihin uwa interview karal Cam ekak dunna thama...
    Porawa promote karala gattanm athal dial ekak.

    Hema dema danwa game karan dewal.

    mechara kal video karala 18000k hamba unalu youtube eken...

    සමහරක්විට පොරට රඟපාන්න චාන්සස් එහෙම එවි ටීවී චැනල් වලින් ඇඩ්වර්ටීස්ට්මන්ට් වලින් එහෙම
    සවුන්ඩ් එකෙ කොලිටිය මදි .ඒක තමා අවුල
    මිනිහාගෙ උත්සාහය වටිනවා.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මට පේන්නේ වෙනකවුරුහරි තමයි චැනල් එක රන් කරන්නේ. පොරට වීඩියෝ එකකට රුපියල් 1000ක් විතර දෙනව ඇති. :lol: