Bump machan..
Matath developing karala athi wela bn
සමහර කම්පණි වල ඌකටත් වැඩ වැඩී , සමහර ඒවල නම් නෑ , සැලරි 50K අප්

Owata podi un neda ganne,30 pennama owata ganne ne
මොකද්ද බං ඕකෙ කරන්න තියෙන්නෙ? Social media marketing වගේ ඒවද?
Ehemath seen ekka thiyenawada ?
Age limit eka kohomada ?
මෙ ෆීල්ඩ් එක කොහොමද මචංලා
ස්ට්‍රෙස්ද ආතල්ද ? නොර්මල්ද ?
සැලරි එහෙම කොහොමද ?
සොෆ්ට්වෙයාර් ඩිවල්පින් ඇතිවෙලා ඉන්නෙ .
මාරුවෙන්න කියලා බැලුවෙ.
අදහස් දීපල්ලා
