අභ්‍යාවකාශයට සංචාරකයන් ගෙනයන ව්‍යාපෘතියේ මුල් පුටුව ලංකාවේ චමත් පළිහපිටියට
සුප්‍රකට බිලියනපතියකු වන රිචර්ඩ් බ්‍රැන්සන්ගේ Virgin Galactic ව්‍යාපෘතිය මඟින් මෙහෙයවන අභ්‍යවකාශය වෙත සංචාරකයන් රැගෙන යන චාරිකාව වසරක් තුළ ආරම්භ කරන බව එම ව්‍යාපෘතියේ නව අධ්‍යක්ෂ චමත් පලිහපිටිය ඊයේ ජාත්‍යන්තර මාධ්‍යයට...