මිදි ගෙඩියටත් වංචා කල කොටුවේ වෙලෙන්දා.
මිදි ගෙඩියටත් වංචා කල කොටුවේ වෙලෙන්දා.
පසුගිය දවස් වල ඇල්ල ප්රදේශයෙදි තේ කෝප්පයක් මිළට ගෙන කඩය සදහා බැන්කුවන් ගත් ණය මුදල පියවීමට රුපියල් ලක්ශ 2 ක් නෝර්වේ ජාතිකයා මතක ඇති.පසුව ඔහු අලිගැට පේර ගේඩි 5 සදහා ඩොලර් 100 දුන් සිද්දියකුත් තිබුනා.
එත් මේ සිදුවීව ඔහු පිටකොටුවේ පදික වෙලෙන්දෙක් ගෙන් මිදි ග්රෑම් 200 මිළට ගැනීමේදි සදහන් මිළට වඩා වැඩියෙන් එම් පදික වෙලෙන්දා අය කිරීමයි.
මිදි ග්රෑම් 500 ම රුපියල් 150ක් යයි සදන් කර තිබියදි විදේශිකයා මිළට ගත් මිදි ග්රෑම් 200ට් ඔහු රුපියල් 200 අය කිරීමයි.විදේශිකයාට එම මුදල ඒ හැටි ගානක් නොවුනත් රුපියල් 60 අයකිරීම වෙනුවට රුපියල් 200 අය කිරීම කෙතරම් අසාධාරනද?
මෙම නොර්වෙ ජාතිකයා ලංකාව වටා යමින් අප රට ගැන විශාල ප්රචාරණයක් කරන අතර සංචාරක කර්මාන්තය පවතින තත්වයෙන් ගොඩ එමට ඔහුගේ සේවය අගය කල යුතුය.මේ විඩියෝව මගින්ද ඔහු පෙන්වන්න උත්සහ කරන්නේ ඉංදියාවට වඩා ලංකාවේ මිළ ගණන් අඩු බවයි.