පට්ට ආතල්, මේදවස්වල වන්දි ඉල්ලන්න හොඳම Diagnosis එක තමයි OCD කියන්නේ. ඉස්සෙල්ලා අංගොඩ NIMH එකට ගිහින් ලියාපදිංචිවෙන්න. ඩොක්ටර්ස්ලා පිටිපස්සේ ගිහින් මානසික ලෙඩ හොඳකරගන්න බෑ. බටහිර විද්‍යාවේ මනස කියන එක පිලිගන්නේ නෑ, උඹ කියපං අපේ ආගමේ මනස (විඥ්ඥාණය ) කියලා එකක් තියනව කියලා. ඒක හින්දා බෙහෙත් ගන්න...