1. DjAnomaly

    Netflix

    Mobitel 2750/= meka abysmal SLT 1990/= with peotv go OTT 5990/=
  2. DjAnomaly

    පුෂ්වෙඩිල්ල

    ඇමරිකාවෙත් නඩු දාලා නේද තියෙන්නේ? ලංකාවට වන්දියක් ලැබෙනවානන් ඒකත් එකක්.
  3. DjAnomaly

    New Husqvarna Svartpilen 125

    Indian Site ekaka dekka , Price 340,000/= SL rupees.
  4. DjAnomaly

    මොකක්ද මේ Wi-Fi Calling කියන්නේ?

    Wi-Fi Calling එකට VoLTE පෝන් එකේ තියෙන්න ඕනේ, එතකොට තමයි Wi-Fi calling එක පෙන්නන්නේ. Dialog නන් #107# කෝල් කරලා රෙගිස්ටර් වෙන්න ඕනේ.
  5. DjAnomaly

    ගිනිගත් නැවෙන් පරිසර හානියක් උන එක බොහොම හොදයි

    හිඟන්නගේ තුවාලේ පම්කයෝ
  6. DjAnomaly

    මොකක්ද මේ Wi-Fi Calling කියන්නේ?

    මේක ගත්තොත් Wifi Calling කරන්න පුලුවන්ද? https://www.dialog.lk/vowifi
  7. DjAnomaly

    New Husqvarna Svartpilen 125

    Harleys aren't affordable right? I wonder why Husqvarna bikes are not very common in Sri lanka.
  8. DjAnomaly

    New Husqvarna Svartpilen 125

  9. DjAnomaly

    ශ්‍රී ලංකාවෙන් ජපානෙට කෑල්ලක් දිය යුත්තේ ඇයි?

    ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යක්ද? උඹලා හිතන්නේ චීනෙට දුන්නම රට දියුණු වෙනවා කියලද? චීනෙ කියන්නේ තායිවානෙටවත් ඒකීය රාජ්‍යක් වෙන්න දුන්නේ නැති රටක්, ශ්‍රී ලංකාවේ ඒකීයත්වය පිලිගනියිද?
  10. DjAnomaly

    මෙන්න බලනවනම් මැච්..

    තවත් කෑමක්
  11. DjAnomaly

    පොලිසියෙ සැර

    අයිඩින්ටිය අල්ලන්න බැහැලු, ග්ලව්ස් 2ක් දාන්න කියපං
  12. DjAnomaly

    VPN එකක් ඕන

    try cloudflare for 200 rupees per month
  13. DjAnomaly

    zoom වලට ADSL upload speed එක ඇතිද?

    Peotv nettan damma disconnect karapan. SLT 4g ekak ganna. Nettan Lankabel 4G router ekak ganna.
  14. DjAnomaly

    Something bad is going to happen

    ඇමරිකාව 4 මට්ටමේ නිවේදනයක් නිකුත් කලේ නිකන් වෙන්න බෑ
  15. DjAnomaly

    ඊශ්‍රාලයේ මොසාඩ් එකෙන් මරපු ලංකාවේ මොළකාරයා

    ඒකට පලිගන්න ඊශ්‍රායල් කාරයෙක්ව මැරුවා නේද?
  16. DjAnomaly

    රාජපක්‍ෂලා මෙහෙම ඉන්නේ රත කල්කෙ බලයෙන්..

    සුදුවෑන් තිබුනනං පාස්කු ප්‍රහාරය එල්ල වෙනවද? බටහිර විද්‍යාවට මිනිස්සු මැරෙන එක නවත්තන්න පුලුවන්ද?
  17. DjAnomaly

    ජීවිතේට කොලිටියක් සහිත මිනිස්සු විතරක් තෝරගන්නේ මෙහෙමයි

    මිනිස්සුන්ගේ ඡන්දේ ගත්තම, කොලිටිද නැද්ද කියලා බලන්න බෑ නේ? මෛත්‍රීපාලයා පාස්කු ප්‍රහාරය ගැන මිනිස්සුන්ට චෝදනා කරන්නේ ඔක්කොම මිනිස්සු එයා වගේ කියලා හිතලා, ලංකාවේ වැඩිපුර ඉන්නේ කොලිටිය අඩු උන් නන් දේශපාලකයා ඉබේම බත්කණ හරකෙක් වෙනවා, එතකොට රටේ ඔක්කොම මිනිස්සු ගැන හිතන්නේ ඒ විදියට.

    No contents