මිනිස්සු මෙච්චර බඩු එකතු කරන එකේ එක්කො සති 2ක් වහන්න ඕනේ. දවස් 3ක් වහන්න මෙච්චර කට්ටක් දෙන එක තේරුමක් නෑ. :no::no::no: හැමෝම වගේ බඩු එකතු කරන්නෙ 25 ත් ගෙදරම ඉන්නම් කියල. බහුතරය එහෙම වුණාම 25 එච්චර සෙනගක් එන එකක් නෑ එළියට