1. BINGU_PUTHA

    අද බණ්ඩාරගම කිරියෙක් ආවා ඉන්ටවිව් එකට

    තමුසේ තමුසේ තමුසේ තමුසේ තමුසේ........ :shocked:
  2. BINGU_PUTHA

    2024 දී රුපියල් බිලියන 3.8ක් ලාභ ලැබූ SriLankan ගුවන් සමාගම 2025 දී බිලියන 7.6ක පාඩු ලැබුවේ ඇයි?

    IMF වලට කීප වාරයක් ගියත්, IMF ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කලේ නැහැ. ආර්ථිකය කඩා වැටුනම වෙන කරන්න දෙයක් නැති නිසා, දැන් IMF ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. තව ටික කාලෙකින්, IMF වැඩසටහන ඉවර උනාම, මට පෙන විදියට අපි ආයිමත් පරණ පාරේ යනවා.
  3. BINGU_PUTHA

    කැළණි වැලි දිග අරින්න

    අලුතින් හදන්න කලින්, මුලින් දැනට තියෙන දුම්රිය හරියට ක්‍රියාත්මක කරොත් නරකද? හැමදේම කරන්න සල්ලි තියෙනවද?
  4. BINGU_PUTHA

    කැළණි වැලි දිග අරින්න

    මේ වෙලාවේ කරන්න ඕනේ අත්‍යවශ්‍ය දෙයක්ද ? ඔය ගාන දමල දුම්රිය වෙලාවට දිව්වොත් නරකද ? දුම්රිය නිසිලෙස පිරිසිදු කරොත් ? දාහක් දේවල් තියෙනවා කරන්න.
  5. BINGU_PUTHA

    මෙරට පවුල් ලක්‍ෂ 52න් ලක්‍ෂ 43ක් අස්වැසුම ඉල්ලනවා

    024 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, මෙරට මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වන බව උපාලි පන්නල මහතා පවසයි. එහෙත්, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට “අස්වැසුම” ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති පවුල් සංඛ්‍යාව ලක්ෂ 43ක් බව ඔහු සඳහන් කරයි. පන්නල මහතාගේ අදහස වන්නේ, මෙම ඉහළ ඉල්ලීම්...
  6. BINGU_PUTHA

    ඇත්තටම මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ඇයි? කුරියර් අත්දැකීම් 01

    නැහැ. ඊට ගොඩක් කලින්. රස්සාවෙන් විශ්‍රාම ගිහාම අදායම් මාර්ගයක් නැහැ. බැංකු පොතේ දාපුව අරගෙන කාල ඉවර උනාම මොකද කරන්නේ ?
  7. BINGU_PUTHA

    ✈️🛸අන්න UFO එකක් Plane එකේ හැප්පිලා.

    https://abcnews.go.com/US/mystery-object-hits-united-airlines-flights-windshield-36000/story?id=126705192 weather balloon ekak wenna puluwanlu
  8. BINGU_PUTHA

    ඇත්තටම මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ඇයි? කුරියර් අත්දැකීම් 01

    ලංකාවේ අපේ financial literacy කියන දේ බොහොම අඩුයි. අපේ මාම කෙනෙක් හිටිය කොන්ත්‍රාත් වැඩ කරලා හොදට හම්බ කරා. ඒ කලේ අපිට කියනවා ඕය රස්සාවල් කරලා මොනවද කරන්න පුළුවන් කියල. මාම invest කරේ නැහැ. අන්තිමට දරුවන් ගෙන් ඉල්ලන් කන්න සිද්ද උනා. අපෙනුත් සල්ලි විටින් විට ඉල්ලා ගත්ත. ඉන්න ගේ සින්න වෙලා...
  9. BINGU_PUTHA

    Look back in to 2020

    We usually take portable chairs
  10. BINGU_PUTHA

    කසාදය සහ ජිගි ජීගි (18+)

    ලිංගික ආකර්ෂණය වගේම අනිත් කරනා දෙකම එක හා සමානව වැදගත්. හොදම දේ මාස ගානක් ආශ්‍රය කරලා තීරණයක් ගන්න. අවවාදයක් දුන්නහම පිළිපදින එක, උත්සාහවන්ත බව, තමුන්ට ගරු කිරීම වැදගත්. ලිංගික ආකර්ෂණය විවාහ ජීවිතේ ඉතා වැදගත්. අපි මොනවා කිව්වත්, දෙදෙනා අතර බැදීම කියන දේ රදාපවතින්නේ පවතින්නේ එක මත. ඉදල...
  11. BINGU_PUTHA

    ඇමරිකන් වැසියො ට්‍රම්පච්චි එපා කියති - #nokings

    ට්‍රුම්ප් කාරයත් පිස්සු කෙලිනවා එක පාරටම හතර වටේටම tax දානවා. අයින් කරනවා. අයෙත් දමනවා. immigration එකපාරටම වෙනස් කරනවා. කරන දෙයක් ක්‍රමානුකුලව සීරුවෙන් කරන්න එපයි. අනෙත් අතට බයිඩන් ඇතුළු democratic එවුන් අවොත් තව පිස්සුවක්. මේ දෙකම අන්තවාද. මහා විහිළුවක්. වැඩේ තියෙන්නේ කරන දේවල්වලින්...
  12. BINGU_PUTHA

    2026 අයවැය එයි කියලා හිතන යෝජනා

    රජයේ සේවක වැටුප් වැඩි කිරීම, තව දිරි දීමනා ආණ්ඩුවට අලුතින් සේවකයන් බදවාගන්න නව ප්‍රතිපාදන අස්වැසුම දීමනාව වැඩි කෙරේ. අලුතින් දහස්ගනකට අස්වැසුම Property tax
  13. BINGU_PUTHA

    Look back in to 2020

    Covid is the turning point. After that, world is a different place. Sudden price increase in all goods and services, Ukraine\Gaza war, economic collapse\recession... The lession is that we need to plan ahead for survival, investment and retirement. We have to expect these sudden global...
  14. BINGU_PUTHA

    Look back in to 2020

    කොවිඩ් රස කතා මේකේ දාමු කඩේ ගිහිල්ල අවහම බඩු ටික ගෙදරට ගන්න ඉස්සෙල්ල රෙදි කැබැල්ලක් අරගෙන විෂබීජ නාශක දියරකින් පිරිසිදු කරලා ගන්න එපයි. ටික කාලයකින් එපා උනා. මොන කරුමයක්ද? අපි ගෙවල්වල රැස් වෙන්න බැරි නිසා අපි යාලුවෝ එක්ක පාර්ක් වලට යනවා. මගේ යාලුවෙක් හිටිය පාර්ක් එකෙක් ගෙදර එනකොට පුටු...
  15. BINGU_PUTHA

    මේ AI වීඩියෝ හොය හොය දාන උන්වනම් හිරේ දාන්න ඕනා 🤬🤬🤬

    අනුරත් හදුනේත්තිට වඩා දෙවෙනි නැහැ :lol: :lol:
  16. BINGU_PUTHA

    Look back in to 2020

    මට හිතුන අයිත් කවදාවත් මිනිස්සු එක්ක ගෙදරකදිවත් හම්බවෙන්න බැරි වේවි කියල. දැන් covid තිබ්බද කියල මතක නැහැ

    No contents