1. BINGU_PUTHA

    🔴තැපැල් වර්ජනය අඛණ්ඩව ඉදිරියට !!

    දෙයියෝ වගේ විශ්වාස කරපු ජෙපි සහෝදරවරු මෙහෙම කරයි කියල හීනෙකින් වත් හිතන්න නැතිව ඇති
  2. BINGU_PUTHA

    🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

    masa 6 n rata goda danawa kiwwa neda?
  3. BINGU_PUTHA

    ජෙප්පො, බයියෝ, ටොයියෝ ඔක්කෝම වරෙල්ලා ඇතුලට (කලවම් උන් පිලිකන්නට වෙලා හිටු)

    අපි ආර්ථිකය පැත්තෙන් කතා කලත් තව පැත්තක් තමයි චන්ද. ආණ්ඩුව මේක හොදට බලනවා. ගොවින් කීදෙනක් අල වවනවද? එතන චන්ද කීයක්ද? ඒ නිසා කෙටිකාලීනව මොකක් හරි උප්පරවැට්ටියක් යොදල වැඩේ shape කරනවා. ගොවියාත් ගොඩ. ආණ්ඩුවත් ගොඩ. හැබැයි දිර්ගකලිනාව රටට හොද නැහැ
  4. BINGU_PUTHA

    ගාල්ලේ ආවා සිංහළු

    This is a nice place for a walk and a good tourist attraction. There are two types of security: (a) Government-provided security (b) Couples closely huddled under umbrellas in every hidden spot Overall, the area is clean, but there are some unpleasant open garbage areas. There are several...
  5. BINGU_PUTHA

    වසර 60ක් පුරා රට කාපු උන් තමයි දැන් ආණ්ඩුව කරන්නෙ: තැපැල් වර්ජනය

    බහුතරයක් උද්ගෝෂණ පිටිපස්සේ හිටියේ මුන්. හැම වැඩක්ම කඩාකප්පල් කරා
  6. BINGU_PUTHA

    🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

    (1) රාජ්‍ය අංශය පුළුල් ප්‍රතිසන්විදානයකට යන්න බැරි උනා. කරගෙන ගිහිපු ප්‍රතිසන්විදනත් නතර කරා. මේක අනාගතේ අයිත් ලොකු ආර්ථික ප්‍රශ්නයක් වෙනවා. බදු ගෙවන ජනතාවට විශාල බරක් වෙනවා (2) කම්කරු නීති රීති වෙනස් කිරීමේ පටන් ආර්ථික ප්‍රතිසස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක කරන බවක් පෙන්නේ නැහැ. (3) ඩොලර්...
  7. BINGU_PUTHA

    This has got to be a mistake on the minister's part... right? "Nearly 71 percent of families depend on Aswesuma: Minister"

    බහුතරයක් හොදට අතපය තියෙන අය. බලන්න අස්වැසුම ගන්න ආපු පෝලිම් දිහා
  8. BINGU_PUTHA

    හයිවේ ඒක ස්ලෝ ඩවුන් කරාට දේවානි

    බෑ නඩුත් ජෙප්පන්ගෙ, බඩුත් ජෙප්පන්ගෙ (II)
  9. BINGU_PUTHA

    වසර 16කට පසු අලිමංකඩ ලුණු ලේවාය නැවත ආරම්භ කරන්න ජාත්‍යන්තර ආයෝජකයන් සොයයි

    දේශීය ආයෝජකයන් එන්නේ නැත්තේ ඕකෙන් ප්‍රමාණවත් ආයෝජනයට නිසි ප්‍රතිලාබයක් නැති නිසා වෙන්න ඇති. අනිත් එක ආණ්ඩුවේ ආයතනවල අකාර්යක්ෂම රෙගුලාසි වලට යටත්වෙලා ලුණු නිෂ්පාදනය කරන එක.
  10. BINGU_PUTHA

    කෑම කන තැන්

    ගොඩක් ගෙවල්වල සාලය (living room) දිවිය ලෝකය වගේ. හැමවෙලේම අලුත්වැඩිය කරලා පිහිදමල ලස්සනයට තියාගන්නවා. එත් කාමර, කුස්සිය සැහෙන අපිරිසිදුයි
  11. BINGU_PUTHA

    කෑම කන තැන්

    I know this. But still in many Tims (not all), they maintain some standered. They have to clean washroom at least two times. In case of customer mishandling, they can place hand wash advisory notices (I have seen them inside washrooms) and they have to clean the washroom more regularly. I do...
  12. BINGU_PUTHA

    කෑම කන තැන්

    මිනිස්සුන්ගේ අඩුපාඩු ඇති. එත් washroom එක පැය කීපයකට වරක් නිසි ලෙස පිරිසිදු කරනවා නම් මිනිස්සු උනත් හරියට පාවිච්චි කරන්න පෙලබෙනවා උදාහරණයක් විදියට හැමතැනම කුණු තියෙනවනම් අපි කුණු දමන්න පෙලබෙනවා. පිරිසිදු වටපිටාවක් නම් කුණු දමන්න දෙපාරක් හිතනවා meka aththa ------ Post added on 1755621994...
  13. BINGU_PUTHA

    කෑම කන තැන්

    පෙරේරා සහ පුත්‍රයෝ vs මොනිස් කාලෙකට පස්සේ ලංකාවට ගිහාම මේ තැන් දෙකෙන්ම කන්න හම්බුනා. අපි හිටපු නගරෙත් කෑම කන තැන් ගොඩක් තිබුනත් පිරිසිදු කම නම් සැහීමකට පත් වෙන්න බැහැ. ඒ නිසා පිරිසිදුව කමක් කන්න පුළුවන් කෑම කඩ ඇත්තෙම නැති තරම්. ගොඩක් විදේශිකයන් එන ඉන්න නගරවල නම් හොද තැන් තියෙනවා. අනුරාධපුරේ...
  14. BINGU_PUTHA

    තැපැල් සේවකයෝ 17,500ක් වර්ජනයට එක්වෙති; සේවා අඩාලයි

    මිනිස්සු මදිලු. වුර්තිය සමිති බලය තමයි
  15. BINGU_PUTHA

    තැපැල් සේවකයෝ 17,500ක් වර්ජනයට එක්වෙති; සේවා අඩාලයි

    අද දෙරණ වැඩසටහනකදී OT ගැන මෙහෙම කිව්වා. කවුරුහරි තමුන්ගේ වැඩට අමතරව වෙන section එකක් වැඩ කරනවා නම් එයාට OT ගෙවනවා. උදාහරනෙකට මම පැය 4 මගේ section එකේ වැඩ. ඉතිරි පැය 4 අනිත් section එකේ වැඩ. දවසට වැඩ කරපු කාලය = පැය 8 + OT පැය 4 = පැය 12

    No contents