:Dඅපි මෙහෙම බලමුද?
රටේ ඉන්න අධික ධනය-බලය තියන පිරිසක් කිසිම බාධාවකින් තොරව ඒ ඒ තැන්වල දොරකඩටම යනවා.කතරගම දේවාලේ උනත්,ශ්‍රී මහා බෝධිය වුනත් එකයි.මේක දකින අති විශාල පොදු ජනතාව තෙරපි,තෙරපී පැය ගනන් පයින් යනවා.ඉතිං ඒ හිත්වලින් මෛත්‍රියක්/සාධාරණයක්/ගුනවත් කමක් ඉල්ලන එක හෝ සැබැවින්ම නීති විරෝධී...