:Pබිම්මල් අරුම කෑමක්යෑ.මිටිකිරි වැඩියෙන් දාලා,හිඳෙන්න හදලා බලන්න.අනික හරිම ලේසියි-ගුනයි බතට මුං ඇට/කවුපි හෝ කඩල ටිකක් දාලා උයාගත්තම.:yes::D(ඉස්සරින් දවසේ වතුරේ දාන්න ඕන ඒ ඇට වර්ග)
:no:මම හොඳට කනවා.ඔය බොරු මනස්ගාතවලින් ඔළුව පුරවගෙන මොකටද බඩගින්නෙ ඉන්නේ.හොඳට කාලා ටිකක් මහන්සි වුනාම ලෙඩක් නෑ...